heart attack මොන විදියටද දැනෙන්නේ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පිස්සෙක්

    දැනෙන විදිහෙන් හොයද්දි මහ වැඩේ වෙලා තියෙයි.
    Heart muscle මැරෙන්න ගත්තාම permeant damage එකක්.
    18min ago කියන්නේ දැනටම cells...

    Celebrate Rest In Peace GIF by Jason Clarke
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    1. pain in chest
    2. pain in shoulders ----- back of the shoulders precisely
    3.sometimes you get angrier for no reason at all
    4. dizziness,

    when you feel the no .2 or 3 consult a good doctor and do checkups. if necessary take doctor prescribed medicines,.

    when you feel no .1 take aspirin and see a doctor asap.

    Also read this for detailed info.

    https://www.pennmedicine.org/update...r-blog/2022/april/4-silent-heart-attack-signs

    Do Regular exercises and consume a sugar, oil nearly free diet,
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම එක්කෙනෙක් ලඟ හිටියා එයාට හාට් ඇටෑක් එකක් හැදෙන වෙලාවක. මුලින්ම අතේ අමාරුවක් ආවෙ. ඊටපස්සෙ ස්නායු අමාරුවක් කියල හිතලා බෙහෙත් අරන් ඇවිල්ලා පහුවදා උදේ දරාගන්න බැරි පපුවේ දකුනු පැත්තට වෙන්න වේදනාවක් එක්ක වමනෙ යන්න පටන් ගත්තා. ඉක්මනට ඉස්පිරිතාල එක්කන් ගිහින් ecg එකක් කරනකොට දැනගත්තෙ heart attack එකක් කියල. මෝෆීන් තුන් පාරක් දීලත් වේදනාව අඩු උනේ නෑ. ඊට පස්සෙ දිවයට තියාගන්න පෙත්තක් දුන්නට පස්සෙයි වේදනාව අඩු උනේ. පුදුම වේදනාවකින් ඒ මනුස්සයා හිටියේ :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    අපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .

    පපුවේ දකුණු පැත්තේ? හාට් එක තියෙන්නේ වමෙනේ.. 🤔
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054

    අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා

    අපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .
    කිස් කනවා කියන්නෙ මොකද්ද බං?
    ------ Post added on Sep 21, 2023 at 12:10 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා

    කිස් කනවා කියන්නෙ මොකද්ද බං?
    ------ Post added on Sep 21, 2023 at 12:10 AM
    නිකන් පිට ඇතුලේ ඇදුම් කනවා වගේ, නැත්තන් නිකන් කරන්ට් එකක් වදිනවා වගේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .

    පපුවේ දකුණු පැත්තේ? හාට් එක තියෙන්නේ වමෙනේ.. 🤔
    blood යන එන ශිරා ධමනි හැම පැත්තෙම තියෙනව නෙ ගොයියෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    blood යන එන ශිරා ධමනි හැම පැත්තෙම තියෙනව නෙ ගොයියෝ
    අඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල. :(
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල. :(
    ඕක පරම්පරාවෙනුත් එන දෙයක්. තාත්තට තිබ්බා නම් කෝකටත් උබ චෙකප් එකක් කරගනින් දැන් ම.තනිපංගලමේ ඉන්න වෙලාවක මොකක් හරි උනොත් සෙත්තපෝච්චි වෙන්න වෙන්නෙ

    අඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල. :(
    gastritis නුයි ඇන්ජයිනයි අදුරගන්න බැරි කේස් එක ගොඩක් අයට තියෙනවා
    ------ Post added on Sep 21, 2023 at 2:04 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,465
    113
    pain in other parts of the body – it can feel as if the pain is spreading from your chest to your arms (usually the left arm, but it can affect both arms), jaw, neck, back and tummy. feeling lightheaded or dizzy. sweating. shortness of breath.

    The association between a heart attack and arm pain may appear to be strange since the arm has not been injured. The reason for the pain in the arm is that the nerves that carry signals from the heart to the brain and those that do the same thing for the arm both send their signals to the same brain cells. Because of this, the brain may get confused about the source of the signal and this can often result in the pain from a heart attack being felt as pain in the arm with no sensation of pain in the chest. This is what is known as referred pain.

    වේදනාව ඔබේ පපුවේ සිට අත් දක්වා (සාමාන්‍යයෙන් වම් අත, නමුත් එය අත් දෙකටම බලපෑ හැකිය), හකු, බෙල්ල, පිටුපසට සහ බඩට පැතිරී යන බවක් දැනේ. හිසරදයක් හෝ කරකැවිල්ලක් දැනීම. දහඩිය දැමීම. හුස්ම හිරවීම ඇතිවිය හැක.

    හෘදයාබාධයක් සහ අතේ වේදනාව අතර සම්බන්ධය >> අතේ වේදනාවට හේතුව හදවතේ සිට මොළයට සංඥා ගෙන යන ස්නායු සහ අත සඳහා එකම දේ කරන ස්නායු දෙකම ඔවුන්ගේ සංඥා එකම මොළයේ සෛල වෙත යැවීමයි. මේ නිසා, මොළය සංඥාවේ මූලාශ්‍රය ගැන ව්‍යාකූල විය හැකි අතර, මෙය බොහෝ විට හෘදයාබාධයකින් වේදනාව පපුවේ වේදනාවක් නොමැතිව අතේ වේදනාවක් ලෙස දැනෙන්නට පුළුවන.

    අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ තාත්තට පලවෙනි heart attack එක ආවේ පිට කිස් කනවා වගේ කියල. පපුව රිදිල්ලක් තිබිලා නෑ. කඩේට යද්දී පාරේ ඇදගෙන වැටුනා සිහිය නැතුව .

    පපුවේ දකුණු පැත්තේ? හාට් එක තියෙන්නේ වමෙනේ.. 🤔
    වම් පැත්තේ කියල නෑ බන්. එන පැත්තක් හිතාගන්න බෑ. කොහෙන් වේදනාවක් ආවත් කෙලින්ම ඩොකා හම්බෙන්න යන එක ඇඟට ගුනයි

    අඩෝ පපුවෙ දකුණු පැත්ත රිදෙන එකත් හාට් ඇටෑක් එකක් වෙන්න පුලුවන්ද? මම හිතුවෙ වම් පැත්ත විතරයි කියලා
    :yes:
    ------ Post added on Sep 21, 2023 at 6:19 AM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ මගෙත් දකුණු පැත්ත කැක්කුම් අරගෙන තියෙනවනේ. මම ඉතින් හිත හදාගන්නවා ගෑස් වලට වෙන්ටෑ කියල. :(
    Ado sira da?
    Elane.
    Meke unge data ඉතුරු unoth hodai ban uba dana post wala melo rahak na
     
    • Like
    Reactions: NRTG