omega 3 gannawa nam owa na.
Genetic high cholesterol thiye nam omega 3 arn wdk thyeda
ow ban, nidi maragena weda karapu dennekta stroke awa,, ekek beruna,, ekek full time bed eke ansha bageup. Nida ganna ekath effect wenawada?
Place Eka google karahama enawada? Wisthara tikak kiyapanko product Eka genaGampaha siddaayurveda eke tiyenawa medhahara vati kiyala guli.beepan balan iddi okoma adu wenawa.
Hethuwa mokakda? Hoyagena ndda thawaලග ගෙදරක එකෙක් පහුගිය දවසසක මැරුණා . අවුරුදු 33.. බබාට වයස මාස දෙකයි…
මිනිහා කම්පැනි එකක සේල්ස් පැත්තේ වැඩ කලේ.. නිතරම ලංකාව පුරාම යනවා.. කන්නේ කඩෙන් .. මු මොනවා කන්න ගත්තත් කෝක් එකක් ගන්නවලු.. ගෙදර හිටියත් නිතරම ඕඩර් කරලා හරි කඩෙන් ලු කන්නේ.. pizza , fried rice , kottu
අන්තිම දවසෙත් කොත්තුවක් කාල රෑට.. ඇඟට පොඩ්ඩක් අමාරුයි කියලා bathroom එකට ගිහින්.. ඒක ඇතුලෙම මැරිලා..
Brand ekak kiyapankoomega 3 gannawa nam owa na.
Dr. Gotabaya Ranasingheහාට් ලෙඩ / ස්ට්‍රෝක් සම්බන්ද හොඳම ඩොක්ටර්ලා කවුද ඉන්නේ? අලුත් තාක්ෂණය සහ බෙහෙත් සම්බන්ද අප්ඩේට් වෙන තරුණ ඩොක්ටර්ලානම් වැඩිය හොඳයි.
Mageth wediyen thibba kalin. den nam shepView attachment 256564
ඊයේ බැලුවේ බං... මැරෙන්න ළඟයි වගේ...
stroke awa 35-50 wage aduranama 10 denekta vithara. lagama hitiya 3 denek heart attack hadila mala. ekkemek army lieutenant colonel kenek excercise nokara inne na ne un. ciga gahanawa payen payata. puluwan un oka nathara karanna balapan.අවුරුදු 20- 40 අතරේ කොලෙස්ටරෝල් තියෙන උන් ලෙඩේ සීරියස් ගනිල්ලා. සෙල්ලමක් නෙමේ. ලගම හිතවතෙක් මලා,, අවුරුදු 32.. ජොබ් එක බිසි කියලා physical exercise නොකර ඉන්න එපා...
හොඳම ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා,, නිදි මරන්න එපා, කොත්තු රයිස් රෝල්ස් short eats තහනම් ,
සිගරට් කියන්නේ තනිකර විසක්..නවත්තපල්ලා..
ඇල්කොහොල් නම් moderately...
Stroke ආවා කීප දෙනෙක්ට,, කොලෙස්ටරෝල් කියන්නෙ සෙල්ලමක් නෙමේ..
පරිස්සම් වෙයල්ලා.. දවසට 5km දුවපල්ලා.. බෙහෙත් ගනිල්ලා....
මගේ අඩු වෙන්නේම නෑ බංMageth wediyen thibba kalin. den nam shep
දුවපන්/ පීනපන්/ බයිසිකල් පැදපන්View attachment 256564
ඊයේ බැලුවේ බං... මැරෙන්න ළඟයි වගේ...
reta dekak bonna tiyenne.LPlace Eka google karahama enawada? Wisthara tikak kiyapanko product Eka gena
ඒකත් කර ගන්න බෑ බං... හාර්ට් කේස් එකක් තියනවා....දුවපන්/ පීනපන්/ බයිසිකල් පැදපන්
online buy?Gampaha siddaayurveda eke tiyenawa medhahara vati kiyala guli.beepan balan iddi okoma adu wenawa.
reta dekak bonna tiyenne.
![]()
Dont think so ban man kegalle yana welawata ganne etaninonline buy?
Owow ekak thamaකොලෙස්ටරෝල් බැඳිලා බ්ලොක් වෙලා තියෙන නහර අන්බ්ලොක් කරන සිංහල බෙහෙතුත් තියෙනවලු නේද බම්? මේකත් ඒ ජාතියෙ එකක්ද?