Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    හාට් ලෙඩ / ස්ට්‍රෝක් සම්බන්ද හොඳම ඩොක්ටර්ලා කවුද ඉන්නේ? අලුත් තාක්ෂණය සහ බෙහෙත් සම්බන්ද අප්ඩේට් වෙන තරුණ ඩොක්ටර්ලානම් වැඩිය හොඳයි.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Gampaha siddaayurveda eke tiyenawa medhahara vati kiyala guli.beepan balan iddi okoma adu wenawa.
    Place Eka google karahama enawada? Wisthara tikak kiyapanko product Eka gena
    ලග ගෙදරක එකෙක් පහුගිය දවසසක මැරුණා . අවුරුදු 33.. බබාට වයස මාස දෙකයි…

    මිනිහා කම්පැනි එකක සේල්ස් පැත්තේ වැඩ කලේ.. නිතරම ලංකාව පුරාම යනවා.. කන්නේ කඩෙන් .. මු මොනවා කන්න ගත්තත් කෝක් එකක් ගන්නවලු.. ගෙදර හිටියත් නිතරම ඕඩර් කරලා හරි කඩෙන් ලු කන්නේ.. pizza , fried rice , kottu

    අන්තිම දවසෙත් කොත්තුවක් කාල රෑට.. ඇඟට පොඩ්ඩක් අමාරුයි කියලා bathroom එකට ගිහින්.. ඒක ඇතුලෙම මැරිලා..
    Hethuwa mokakda? Hoyagena ndda thawa
    omega 3 gannawa nam owa na.
    Brand ekak kiyapanko
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    හාට් ලෙඩ / ස්ට්‍රෝක් සම්බන්ද හොඳම ඩොක්ටර්ලා කවුද ඉන්නේ? අලුත් තාක්ෂණය සහ බෙහෙත් සම්බන්ද අප්ඩේට් වෙන තරුණ ඩොක්ටර්ලානම් වැඩිය හොඳයි.
    Dr. Gotabaya Ranasinghe
    Dr. Ruwan Ekanayake
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,488
    3,152
    113
    1000051061.jpg

    ඊයේ බැලුවේ බං... මැරෙන්න ළඟයි වගේ...
     
    • Sad
    • Wow
    Reactions: ML1987 and Erzo

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    අවුරුදු 20- 40 අතරේ කොලෙස්ටරෝල් තියෙන උන් ලෙඩේ සීරියස් ගනිල්ලා. සෙල්ලමක් නෙමේ. ලගම හිතවතෙක් මලා,, අවුරුදු 32.. ජොබ් එක බිසි කියලා physical exercise නොකර ඉන්න එපා...

    හොඳම ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා,, නිදි මරන්න එපා, කොත්තු රයිස් රෝල්ස් short eats තහනම් ,
    සිගරට් කියන්නේ තනිකර විසක්..නවත්තපල්ලා..
    ඇල්කොහොල් නම් moderately...
    Stroke ආවා කීප දෙනෙක්ට,, කොලෙස්ටරෝල් කියන්නෙ සෙල්ලමක් නෙමේ..
    පරිස්සම් වෙයල්ලා.. දවසට 5km දුවපල්ලා.. බෙහෙත් ගනිල්ලා....
    stroke awa 35-50 wage aduranama 10 denekta vithara. lagama hitiya 3 denek heart attack hadila mala. ekkemek army lieutenant colonel kenek excercise nokara inne na ne un. ciga gahanawa payen payata. puluwan un oka nathara karanna balapan.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    reta dekak bonna tiyenne.

    IMG-4268.jpg

    කොලෙස්ටරෝල් බැඳිලා බ්ලොක් වෙලා තියෙන නහර අන්බ්ලොක් කරන සිංහල බෙහෙතුත් තියෙනවලු නේද බම්? මේකත් ඒ ජාතියෙ එකක්ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,558
    113
    online buy?
    Dont think so ban man kegalle yana welawata ganne etanin

    කොලෙස්ටරෝල් බැඳිලා බ්ලොක් වෙලා තියෙන නහර අන්බ්ලොක් කරන සිංහල බෙහෙතුත් තියෙනවලු නේද බම්? මේකත් ඒ ජාතියෙ එකක්ද?
    Owow ekak thama
    ------ Post added on Sep 13, 2025 at 10:40 AM