Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    reta dekak bonna tiyenne.

    IMG-4268.jpg
    මේක බිවාවම පහුවදාට ඇගට අමාරු, තෙහෙට්ටු ගතියක් එනවද බං...??

    බීපු කෙනෙක් එහෙම කිව්වා..
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    මේක බිවාවම පහුවදාට ඇගට අමාරු, තෙහෙට්ටු ගතියක් එනවද බං...??

    බීපු කෙනෙක් එහෙම කිව්වා..
    oya dhewal doctor kenek gen ahala additional supplement ekak hatiyata biwwata kamak nae,, but excercise nokara cholestrol , fatty liver bla bla leda ekak wath adu wenne nae
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අවුරුදු 20- 40 අතරේ කොලෙස්ටරෝල් තියෙන උන් ලෙඩේ සීරියස් ගනිල්ලා. සෙල්ලමක් නෙමේ. ලගම හිතවතෙක් මලා,, අවුරුදු 32.. ජොබ් එක බිසි කියලා physical exercise නොකර ඉන්න එපා...

    හොඳම ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා,, නිදි මරන්න එපා, කොත්තු රයිස් රෝල්ස් short eats තහනම් ,
    සිගරට් කියන්නේ තනිකර විසක්..නවත්තපල්ලා..
    ඇල්කොහොල් නම් moderately...
    Stroke ආවා කීප දෙනෙක්ට,, කොලෙස්ටරෝල් කියන්නෙ සෙල්ලමක් නෙමේ..
    පරිස්සම් වෙයල්ලා.. දවසට 5km දුවපල්ලා.. බෙහෙත් ගනිල්ලා....
    ඉස්සර ගෑණු පිරිමි ඔක්කොම ලමයි ඉස්කෝලෙ යන්නෙ බස් එකේ, කෝච්චියෙ , පයින් .... ඊට පස්සෙ සෙල්ලම් කරනව .. දුවල පැනල ඉතින් පොඩිකාලෙ ඉඳල exercise තියෙනව ...

    දැන් එහෙම නෑනෙ ඉතිං ලෙඩ්ඩු
     
    • Like
    Reactions: sahan50

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    හැමදාම හවසට ඔය phone එක කොට කොටා, නැත්තම් වෙන මේ ලෝකෙට වැඩක් නැති හුත්තක් බල බල ලපන් ගහන වෙලාවෙ බාටා දෙකක් , ෂෝටක් දාගෙන කොහෙට හරි විනාඩි 15 ක් අ‍ැවිදගෙන ගිහින් අ‍ායෙ අ‍ැවිත්, කැමති නම් pushup පුළුවන් ගාණක් ගහල නා ගනින්කො හුත්තො මොන පකේ කොලෙස්ටරෝල් එකක්වත් එනවද බලන්ඩ. සත පහක් වියදම් වෙනවද නෑනෙ? උපරිම පැයක් යයි සේරටම.

    එ‍් සරල, ලේසි වැඩේ කොරන් නෑ. කොලෙස්ටරෝල් නැති කරනවා කියල පෙති ගිලින්ඩයි, සත පහක ප්‍රයෝජනයක් නැති මළ දාන බොන්ඩයි, Exercise කොරනවා කියල එක එක branded හුත්තවල් අ‍ැඳගෙන පඩ ෂෝ එකට jogging කියල වාහනේ ගිහින් හැමනිලා වාහනේ අ‍ැවිත් ඉස්මූති කියල ගූ තලප බොන්ඩයි, එක වේසිගෙ පුත්තු පොහොසත් කොරන්ඩ බොරුවට ජිම් ගාණෙ ලගුල්ලන්ඩයි ගිහින් පව් ගෙවන එකමයි කරන්නෙ.

    අ‍ැවිදින එක ගොඩේනෙ. අරවා පොස්, අනේ හුකේ. තොපි වගේ ගල් පොන්නයොන්ට සර්ව ජන ඡන්ද බලය දීගෙන තොපි තෝරන නායකයො රට හදනකල් බලන් ඉන්න අපිට මඩු වලිගයක් අ‍ැඹුල් තියල් දාපු හට්ටියෙන් ගහන්ඩ ඕන බැල්ලියෙ.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    weekdays 5 hamadama rata 1 hour daily awidala balapan 3 months continiously. rata kama kala 9pm to 10pm unath awlak na area eka hoda num. godak welawata adu wenawa cholestarol 200 adu wennama
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Fatty liver එක යන්නෙ non alcoholic සිරොසිස් වලට.. ගොඩක් වෙලවට අබ සරනයි..
    food control goda yanna pluwan macho. breakfast nogenama hityot grade 2 fatty liver reverse karanna puluwan
     
    • Like
    Reactions: snm1990