Heart attack

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    අදත් ගෙවල් පැත්තේ කැලණිය කැම්පස් එකේ කොල්ලෙක් නැති වුනා heart attack එකකින්. පොඩි කොල්ලෙක්. හිතපන්කෝ ඉතින් heart attack එකකින් ඔය වගේ පොඩි වයසින් මැරෙනවා කිව්වම. අපේ පැත්තෙනම් heart attack case වෙලා මැරුණ තුන් වෙනි කෙනා මේ සති එකහමාරක් ඇතුලත
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,968
    8
    35,775
    113
    Not an assumption; there are some papers regarding the issue; I'm not sure what the reasons are. But according to some scientific studies, the risk factors are diet, glucose tolerance, and some genetic factors that cause these problems. @imhotep, can you explain the reason for this high-risk factor that we South Asians have?
    Have you heard about the MASALA Study?
     
    • Wow
    Reactions: Asmodeus

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    අදත් ගෙවල් පැත්තේ කැලණිය කැම්පස් එකේ කොල්ලෙක් නැති වුනා heart attack එකකින්. පොඩි කොල්ලෙක්. හිතපන්කෝ ඉතින් heart attack එකකින් ඔය වගේ පොඩි වයසින් මැරෙනවා කිව්වම. අපේ පැත්තෙනම් heart attack case වෙලා මැරුණ තුන් වෙනි කෙනා මේ සති එකහමාරක් ඇතුලත
    Mee wage deaths walakwaganna barida
     
    • Like
    Reactions: elakiriaddict

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,965
    1
    102,472
    113
    34
    Kalutara
    හේතුව ලංකාවේ අයහපත් ආහාර රටාව. බත් හොදි, හොදි බත්, පාන් පරිප්පු, ඔව්වනේ ඉතින් සිංහලුන්ට කන්න තියෙන්නේ. ඉතින් ඉක්මනටම වලකජ්ජ ගහනවා. හෙළ යක්ඛ පුත්තු නම් කියන්නේ ලංකාවේ තරම් හොඳ කෑම කොහෙවත් නෑ කියල. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට වඩා පළමු ලෝකයේ රටවල් වල ආයු අපේක්ෂාව වැඩියි.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    හේතුව ලංකාවේ අයහපත් ආහාර රටාව. බත් හොදි, හොදි බත්, පාන් පරිප්පු, ඔව්වනේ ඉතින් සිංහලුන්ට කන්න තියෙන්නේ. ඉතින් ඉක්මනටම වලකජ්ජ ගහනවා. හෙළ යක්ඛ පුත්තු නම් කියන්නේ ලංකාවේ තරම් හොඳ කෑම කොහෙවත් නෑ කියල. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට වඩා පළමු ලෝකයේ රටවල් වල ආයු අපේක්ෂාව වැඩියි.
    Monawada kanna oone
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Mee wage deaths walakwaganna barida
    කට්ටිය කියන්නෙ නම් vaccine එක නිසා කියලා. ඒකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ඉතින්. මොකද මැරෙන්නේ මේ හොදට හිටපු එවුන්. අනිත් එක පොඩි වයසෙන් ඔය වගේ මැරෙනවා කියනනේ තව අවුල්නේ. මේ දවස් වල ගොඩක් මැරෙන අය මැරෙන්නා heart case වලින් වයසක අය එහෙම.
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    කට්ටිය කියන්නෙ නම් vaccine එක නිසා කියලා. ඒකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ඉතින්. මොකද මැරෙන්නේ මේ හොදට හිටපු එවුන්. අනිත් එක පොඩි වයසෙන් ඔය වගේ මැරෙනවා කියනනේ තව අවුල්නේ. මේ දවස් වල ගොඩක් මැරෙන අය මැරෙන්නා heart case වලින් වයසක අය එහෙම.
    Ee kolla healthy hitapu kenek da
     
    • Like
    Reactions: elakiriaddict

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    Ee kolla healthy hitapu kenek da
    ඔව් ඔව් වෙන ලෙඩ නෑ තිබ්බේ නෑ ඌට. ඊයෙත් කොල්ලෝ එකක් ඉදලා යන්න කලින් සිගා පාරක් ගහලා ගිහිල්ලා තියෙන්නෙත්. එහෙම ලොකුවට බොන එකෙකුත් නෙමෙයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    gDfS5Wn.jpeg


    හාල්, පරිප්පු වල හිටං වස චුට්ට චුට්ට දාලා තියෙන්නේ 😕
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,042
    68,474
    113
    Eat oats and barley only 3 times a day. :P or eat any shit and leave earth as fast as possible