TrueWe got the fastest genes to store fat and fastest to burn them.Quick store and quick release.Kumburu kotanna ideal.But now quick store no release
TrueWe got the fastest genes to store fat and fastest to burn them.Quick store and quick release.Kumburu kotanna ideal.But now quick store no release
Have you heard about the MASALA Study?Not an assumption; there are some papers regarding the issue; I'm not sure what the reasons are. But according to some scientific studies, the risk factors are diet, glucose tolerance, and some genetic factors that cause these problems. @imhotep, can you explain the reason for this high-risk factor that we South Asians have?
Mee wage deaths walakwaganna baridaඅදත් ගෙවල් පැත්තේ කැලණිය කැම්පස් එකේ කොල්ලෙක් නැති වුනා heart attack එකකින්. පොඩි කොල්ලෙක්. හිතපන්කෝ ඉතින් heart attack එකකින් ඔය වගේ පොඩි වයසින් මැරෙනවා කිව්වම. අපේ පැත්තෙනම් heart attack case වෙලා මැරුණ තුන් වෙනි කෙනා මේ සති එකහමාරක් ඇතුලත
Monawada kanna ooneහේතුව ලංකාවේ අයහපත් ආහාර රටාව. බත් හොදි, හොදි බත්, පාන් පරිප්පු, ඔව්වනේ ඉතින් සිංහලුන්ට කන්න තියෙන්නේ. ඉතින් ඉක්මනටම වලකජ්ජ ගහනවා. හෙළ යක්ඛ පුත්තු නම් කියන්නේ ලංකාවේ තරම් හොඳ කෑම කොහෙවත් නෑ කියල. හැබැයි ලංකාවේ මිනිස්සුන්ට වඩා පළමු ලෝකයේ රටවල් වල ආයු අපේක්ෂාව වැඩියි.
අධි රුධිර පීඩනය සහ දියවැඩියාව තමා මචංLankawe heart attack risk eka wadida? Apita enna thiyena risk eka hoyaganna widi monawada
protein bahula aharaMonawada kanna oone
No, I will search for this now.Have you heard about the MASALA Study?
කට්ටිය කියන්නෙ නම් vaccine එක නිසා කියලා. ඒකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ඉතින්. මොකද මැරෙන්නේ මේ හොදට හිටපු එවුන්. අනිත් එක පොඩි වයසෙන් ඔය වගේ මැරෙනවා කියනනේ තව අවුල්නේ. මේ දවස් වල ගොඩක් මැරෙන අය මැරෙන්නා heart case වලින් වයසක අය එහෙම.Mee wage deaths walakwaganna barida
Go back to earth first foods.like oats and barley.Monawada kanna oone
Ee kolla healthy hitapu kenek daකට්ටිය කියන්නෙ නම් vaccine එක නිසා කියලා. ඒකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕනේ ඉතින්. මොකද මැරෙන්නේ මේ හොදට හිටපු එවුන්. අනිත් එක පොඩි වයසෙන් ඔය වගේ මැරෙනවා කියනනේ තව අවුල්නේ. මේ දවස් වල ගොඩක් මැරෙන අය මැරෙන්නා heart case වලින් වයසක අය එහෙම.
ඔව් ඔව් වෙන ලෙඩ නෑ තිබ්බේ නෑ ඌට. ඊයෙත් කොල්ලෝ එකක් ඉදලා යන්න කලින් සිගා පාරක් ගහලා ගිහිල්ලා තියෙන්නෙත්. එහෙම ලොකුවට බොන එකෙකුත් නෙමෙයි.Ee kolla healthy hitapu kenek da
You recommend only to eat oats and barley?Eat oats and barley only 3 times a day.or eat any shit and leave earth as fast as possible
Yes body change is very significant.No more bodypain and stressYou recommend only to eat oats and barley?
Eat oats and barley only 3 times a day.or eat any shit and leave earth as fast as possible