Heart Attacks - Important

nishu112

Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    උබලා හැමෝම නොර්මල් Cool වතුර ටිකක්‌ බොනවනෙ කෑවට පස්‌සෙ? මෙන්න බලපන් ඒකෙ තියෙන වැරැද්ද.


    Chineese Japaneese පොරවල් පුරුදු වෙලා ඉන්නෙ කෑවට පස්‌සෙ Hot water බොන්නලු. අපිත් දැන් ඒක ඉගෙන ගත්තොත් හොදයි මචන්ලා.
    .


    අපි cool water ටිකක්‌ කෑවට පස්‌සෙ බොන්න කැමතිය් තමයි, ඒත් එහෙම බියුවම, අපි කාපු තෙල් කැම ඔක්‌කොම Heart එකට යන nerves වල හයි වෙනවලු. දිරවන එකත් පරක්‌කු වෙනවලු. මෙහෙම දිගටම කරද්දි ටික ටික ඉතුරු වෙන තෙල් තමයි නහර වල සෙට්‌ වෙලා බ්ලොක්‌ වෙන්නෙ. එකෛ chineese,japaneese උන් උනු සුප්(Soup) ගොඩක්‌ බොන්න පුරුදු වෙලා තියෙන්නෙ..

    French Fries, Burgers කෑවට පස්‌සෙ කොහොමද කොකා කොලා(Coca Cola) එකක්‌ බිව්වම? Mac Donalds, KFC එකෙන් දෙන්නෙම ඒවා නෙ? ඒවා තමයි හොදම නැත්තෙ.
    mcdonalds-fries-msg.jpg
    KFC+BUCKET+FRIES.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    තව තව රස කර කර කාපල්ලා.. එතකොට මරු..
    Time to think මචන්ලා

    Source - via Emails
    Translated by Me