එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.

1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
5. වැරදි ඇසුර..
6 උත්සහාය නැති කම.
7. මානසික ගැටලු (depression, anxiety etc..)
8. ආගමට දහමට නැඹුරු නැති කම

මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.

:yes: :yes: :yes:
(You must spread some Reputation around before giving it to Radioactive again.)

කල්ලි ගැහිලා පොරවල් වගේ ඉන්න උන් හෙන ආසයි වගේ මම නං දැක්කෙ. ඉගෙන ගන්න පුලුවන් වුනත් "වල බහින්න" කැමති බවක් තමා මම නම් කලු එවුන්ගෙන් වඩිපුර දැක්කෙ. ඉහත හෙතු වෙන්න පුලුවන්. රතුපාට විශෙශයි. :)

+++++++++++++++++++++++++++++++

මං දන්නෙ නෑ හරියටම.. මම හිතන්නෙ, ඇමරිකාවෙ නිති විරොදි වැඩ වලට වැඩි දයකත්වයක් දක්වන්නෙ කලු ජතිකයො. දන්න කෙනෙක් කියන්න මම වැරදි නම්. :)

පැත්තක කලු එවුන් වැඩි වේගෙන යද්දි සුදු එවුන් ගෙවල් අතෑරලා වෙන තැන් වලට යනවා කියන්නෙ ඇත්තද? :oo:
 
Last edited:

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.

    1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
    2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
    3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
    4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
    5. වැරදි ඇසුර..
    6 උත්සහාය නැති කම.
    7. මානසික ගැටලු (depression, anxiety etc..)
    8. ආගමට දහමට නැඹුරු නැති කම

    මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.

    8 arenna anith aawath ekka ekagai , kisima aagamakata naburu nathi but hodata jeevath wena minissu oona tharam innawa , manussayekta aagamak oonema naha hodata jeevath wenna :)