එකම පාසැලේ හිටපු දෙන්නෙක් වෙනස් තැන් දෙකක ඉන්නේ ඇයි? ඒකට ප්‍රධානතම හේතුව තමයි.
1. වර්න භේදය - සුදු ජාතිකයන්ට රැකියාවක් හොයාගන්න ලේසියි ,කළු ජාතිකයන් දිහා තාමත් මිනිස්සු බලන්නේ අපරාධකාරයෙක් වගේ. විශේෂයෙන්ම ඇමරිකාවේ දකුණු ප්‍රාන්තවල.
2. Feminism - ගොඩක් බටහිර රටවල ගෑනුන්ට විශේෂ ශිෂ්‍යත්ව හම්බ වෙනවා ගෑණියෙක් වෙන නිසා, පිරිමින්ට ඒක නෑ, රැකියාවකට ගියත් පෙළක් තැන් වල විශේෂ පුහුණුව ලැබෙනවා.
3. ගොඩක් කළු ජාතික පවුල් වල ප්‍රශ්ණ වැඩියි , දෙමව්පියන් ලමයි හරියට හදන්නේ නෑ.
4. පෙළක් කළු ජාතිකයන් ඉන්න පැති හරි නෑ (මුඩුක්කු වල උන් ඉන්නේ ,හැමෝමත් නෙවෙයි) ඉතින් ළමයා නොමග යනවා වැඩියි.
5. වැරදි ඇසුර..
6 උත්සහාය නැති කම.
7. මානසික ගැටලු (depression, anxiety etc..)
8. ආගමට දහමට නැඹුරු නැති කම
මේවායින් එකක් හෝ කිහිපයක් හෝ ඔක්කොම වෙන්න පුලුවන්.