Heat sink ගන්න තැනක් ??

MBoX

Member
Feb 5, 2011
366
18
0
හොද Heat sink ගන්න තැනක් කියන්නකො ? මගේ හිතේ හැටියට තෝරගන්න විවිධ හැඩයේ ඒවා තියෙන්න ඕනේ. :eek: කොළඔ - මොරටුව අතර ප්‍රෙද්ශයෙන් තමයි හොයන්නේ....​


අනේ යාළුවනේ PC එකේ processor එකට නෙවෙයි. මෙන්න මේ වගේ එකක් තමයි ඕන.


aluminum_heat_sink_for_LED_light.jpg




Heat Sink එක කොහොම එකක් වෙන්න ඕනෙ ද කියලා හිතේ idea එකක් තියෙනවා. ඒත් ඒ විදිහට Heat Sink එකක් හදාගන්න ලංකාවේ තැන් තියෙනවද කියලා දන්නේ නෑ.
 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
අනේ යාළුවනේ සමාවෙන්න. PC එකේ processor එකට නෙවෙයි. මෙන්න මේ වගේ එකක් තමයි ඕන.
aluminum_heat_sink_for_LED_light.jpg


හිතේ idea එකක් තියෙනවා. ඒ විදිහට Heat Sink එකක් හදාගන්න ලංකාවේ තැන් තියෙනවද කියලා දන්නේ නෑ.