හොද Heat sink ගන්න තැනක් කියන්නකො ? මගේ හිතේ හැටියට තෝරගන්න විවිධ හැඩයේ ඒවා තියෙන්න ඕනේ.
කොළඔ - මොරටුව අතර ප්‍රෙද්ශයෙන් තමයි හොයන්නේ....
කොළඔ - මොරටුව අතර ප්‍රෙද්ශයෙන් තමයි හොයන්නේ....අනේ යාළුවනේ PC එකේ processor එකට නෙවෙයි. මෙන්න මේ වගේ එකක් තමයි ඕන.
Heat Sink එක කොහොම එකක් වෙන්න ඕනෙ ද කියලා හිතේ idea එකක් තියෙනවා. ඒත් ඒ විදිහට Heat Sink එකක් හදාගන්න ලංකාවේ තැන් තියෙනවද කියලා දන්නේ නෑ.
Last edited: