අපි නිදාගත්තම ඉතින් අපි එක එක ජාතියේ හීන දකිනවනේ. ඉතින් මම හිතුව අපි දකින හීන කියන්න පුළුවන් තැනක් එළකිරියේ හදන්න. 

ඉතින් ලජ්ජා වෙන්නේ නැතුව
ඔයාල හැමදාම දකින හීන
මෙතන post කරන්නකෝ......
කැමති හීන exchange කරගනන්ත් පුළුවන්.....

හොඳම හීනෙ අයිති කෙනාට එයා කැමතිම හීනයක් free දෙනවා....




ඉතින් ලජ්ජා වෙන්නේ නැතුව
ඔයාල හැමදාම දකින හීන

මෙතන post කරන්නකෝ...... කැමති හීන exchange කරගනන්ත් පුළුවන්.....


හොඳම හීනෙ අයිති කෙනාට එයා කැමතිම හීනයක් free දෙනවා....



Last edited: