heenayak wage...හීනයක් වගේ

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
2m79oy8.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ නිර්මානයට යටින් හීනියට ගලා ගෙන යන පෙම් සිතක සුන්දර සිතුවිල්ල හා ප්‍රාර්ථනාව සිහිනයක තවරා ඔබ ලස්සනට සිතුවම් කර තිබෙනවා..

පසුබිමේ ඊටම ඔබින සේ ඔබ යොදා ඇති රුප රාමුව මා සිත මහත් සේ සොරා ගත්තා කීවොත් නිවැරදියි...

නංගි ඔයාගෙ කුසලතාවය ගැන මා උදක්ම ආඩම්බර වෙනවා....
 
kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
මේ නිර්මානයට යටින් හීනියට ගලා ගෙන යන පෙම් සිතක සුන්දර සිතුවිල්ල හා ප්‍රාර්ථනාව සිහිනයක තවරා ඔබ ලස්සනට සිතුවම් කර තිබෙනවා..

පසුබිමේ ඊටම ඔබින සේ ඔබ යොදා ඇති රුප රාමුව මා සිත මහත් සේ සොරා ගත්තා කීවොත් නිවැරදියි...

නංගි ඔයාගෙ කුසලතාවය ගැන මා උදක්ම ආඩම්බර වෙනවා....

Bohomatma sthuthy ayya........