View attachment 252764
ලෝක සිනමාව, සිංහලෙන්...
මේක අපි ගොඩක් කල් ඉඳන් දැකපු හීනයක අවසානය. සිංහල උපසිරැසි එක්ක චිත්රපට බලන්න ආස, ඒත් Netflix, Prime Video වගේ සේවාවලට ලොකු මුදලක් වියදම් කරන්න අමාරු අපේම අයට, ඒ වගේම උසස් අත්දැකීමක් ලබාදෙන්න ඕන කියන එක තමයි අපේ එකම අරමුණ වුණේ.
කිසිම වෙළඳ දැන්වීමක් නැතුව (Ad-Free) චිත්රපට බලන්න සලස්වන එකට සෑහෙන්න ලොකු පිරිවැයක් යනවා කියලා මේ ක්ෂේත්රය ගැන දන්න හැමෝම දන්නවා. ඒත් අපි ගොඩක් මහන්සි වෙලා, ඒ අභියෝගයත් භාරගෙන, ඔයාලටම වෙන්වුණු සිනමා ලෝකයක් හැදුවා. ඒ තමයි HelaTV.
මේක Netflix & Prime Video ගන්න පුළුවන් අයට හදපු එකක් නෙවෙයි. සිංහල උපසිරැසි එක්ක Films, TV Serious බලන්න ආස, ඒත් ඒකට ගැළපෙන, මිල දරන්න පුළුවන් තැනක් හොයපු ඔයාලා වෙනුවෙන්මයි අපි මේක ගෙනාවේ.
ඔයාලා දෙන පුංචි මාසික ගාස්තුව තමයි මේ සේවාව මේ විදිහටම, අලුත් දේවල් එක්ක ඉස්සරහට අරගෙන යන්න අපිට තියෙන එකම ශක්තිය.
HelaTV - ශ්රී ලංකාවටම වෙන්වූ ඔබේම සිනමා ලෝකය!
අපි ඔයාලට දෙන දේ:
නිරන්තරයෙන් අලුත් වන English, Hindi, Tamil, Telugu, Malayalam ඇතුළු චිත්රපට සහ කතාමාලා.
ඇස් දෙකට නිවාඩු දෙන සුපැහැදිලි UHD/FHD/HD/SD දර්ශන තල.
චිත්රපටය මැද පනින ඇඩ්වලින් 100%ක්ම තොරයි. (100% Ad-Free)
Web App පහසුකම හරහා ලේසියෙන්ම (For PC, Android & Apple Divices) පිවිසෙන්න.
අපි මේ ආරම්භක අවස්ථාවේ ඔයාලට විශේෂ මිල ගණන් යටතේ එකතු වෙන්න ආරාධනා කරනවා.
මාසික පැකේජය: $1.99
වාර්ෂික පැකේජය (වඩාත්ම ලාභදායී): $15.99 (මාසිකව ගෙවනවාට වඩා 30%කට වැඩි ඉතිරියක්!)
ඉදිරියේදී මේ හරහා අපේ රටේ උපසිරැසිකරුවන්ටත් ප්රතිලාභයක් ලැබෙන විදිහෙ පද්ධතියක් හදන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
එන්න, මේ නව සිනමා රැල්ලට මුලින්ම එකතු වෙන්න. ඔබේම සිනමා අඩවියට ඔබව ආදරයෙන් පිළිගන්නවා!
අදම HelaTV.lk වෙත පිවිසෙන්න: https://www.helatv.lk/
ලියාපදිංචි වීමට: https://www.helatv.lk/register
#HelaTVlk #SinhalaSubtitles #LKA #SriLanka #Movies #Entertainment #AdFree #MadeInSriLanka