Held at Customs for an investigation on payments

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මචන්, මේක මට කිව්වේ used laptop import business කරන එකෙක් (from US).

    උගේ Business එකේ US ඉන්න agent එහෙන් pay කරලා ලැප්ටොප් එව්වලු.

    ඒවා custom එකෙන් හෝල්ඩ් කරගෙන. custom එකෙන් investigation එකක් කරනවලු ලැප්ටොප් වලට pay කලේ කොහොමද කියල.

    ඌට නම් අවුලක් වෙන්නේ නැති වෙයි කිව්වා proofs තියෙන හින්දා.

    limit එකෙන් පිට ගෙනාවොත් case එක වෙයි නේද බන්.

    හරියට දන්න එකෙක් කියපන්කො ඇත්තද කියලා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    used ඒවා නැවත විකුනන්න ගෙන්නන්න බෑ නේද ? එහෙං ගෙවලා එව්වත් ?
     
    MtooK

    Junior member
  • Jun 20, 2021
    39
    38
    18
    මචන්, මේක මට කිව්වේ used laptop import business කරන එකෙක් (from US).

    උගේ Business එකේ US ඉන්න agent එහෙන් pay කරලා ලැප්ටොප් එව්වලු.

    ඒවා custom එකෙන් හෝල්ඩ් කරගෙන. custom එකෙන් investigation එකක් කරනවලු ලැප්ටොප් වලට pay කලේ කොහොමද කියල.

    ඌට නම් අවුලක් වෙන්නේ නැති වෙයි කිව්වා proofs තියෙන හින්දා.

    limit එකෙන් පිට ගෙනාවොත් case එක වෙයි නේද බන්.

    හරියට දන්න එකෙක් කියපන්කො ඇත්තද කියලා.
    මචන් , යාලුවා clear කරගත්ත process එක පොඩ්ඩක් පැහැදිලි කරනවාද?