helicopter නිධන්_හොරු

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් පසුගියදා හෙලිකොප්ටර් යොදාගන ලංකාව පුරා මිනිරන් සෙවූ බව පතල් හා භූ විද්‍යා සමීක්ෂන ආයතනය පවසනවා.

    එම සමාගම විසින් කළ ඉල්ලීමකට මෙලෙස ලංකාවේ භූමිය ස්කෑන් කිරීමට ඉඩ ලබා දුන් බවයි ඔවුන් පවසන්නේ.

    ඒ අනුව පෞද්ගලික සමාගමකින් කුලියට ගත් හෙලිකොප්ටරයකට විශේෂ උපකරණයක් සවිකර මෙම කටයුතුයුතු සිදුකර ඇති අතර ඒ පිළිබඳව ගුවන් හමුදාව දැනුවත්ව සිට තිබෙනවා.

    මෙම සොයාබැලීම්මේ කටයුතු තවමත් අවසන් නොමැති අතර ලංකාවේ භූමියේ කෙතරම් මිනිරන් තිබේද යන්නත්, ඒවා කුමන ප්‍රදේශ වල තිබේද යන්නත් මෙහි අරමුණ බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසන්නේ.

    නමුත් මීට පෙර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබුනේ ඔවුන් විසින්ම මෙම කටයුතු සිදුකිරීමටයි.

    මිනිරන් පමණක් නොව ශ්‍රී ලංකාවේ ඇති අනෙකුත් ඛනිජ සම්පත් ද සෙවීමට මීටර් 100ක් පමණ ඉහළින් පියාසර කල හැකි චුම්භක මාන සවිකළ සැහැල්ලු ගුවන් යානයක් යොදාගැනීමටයි මීට පෙර ඔවුන් කටයුතු යොදා තිබුනේ.

    නමුත් එම කටයුත්ත නවතා දමා මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු සමාගමකට අවසර දී තිබේ.

    මෙම ගවේශනය (Airborne Geophysical Survey) සඳහා අප්‍රිකාවේ පිහිටි භූ භෞතික අන්තර්ජාතික ගවේශන ආයතනකින් මෙම උපකරණ සවිකළ සැහැල්ලු ගුවන් යානය සමඟ එරට විශේෂඥ කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

    ඒ සඳහා වසර 1 1/2ක කාලයක් ගතවන බවත්, ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 17ක පමණ මුදලක් වැයවන නිසා ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමටත් නියමිතව තිබුණා.

    ලංකාව කොටස් 6කට බෙදා කරන මෙම ගවේශනය මඟින් පොළව යට ඇති වටිනා ඛනිජ සම්පත් හා ඒවා ඇත්තේ කුමන ගැඹුරකින්ද යන්න හඳුනාගැනීමටත් බලාපොරොත්තු වූ අතර කඳුරට ප්‍රදේශයේ සිදුකිරීමේදී හෙලිකොප්ටර් යානයක් යෙදවීමටයි සැළසුම් කර තිබුනේ

    කුඩා ප්‍රදේශයක පොළව යට ජලය ඇත්දැයි දැනගැනීමට හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය ඇත්දැයි බලාගැනීමට ගවේශන (Geological mapping) මීට පෙර කර ඇතත් මුළු ලංකාවම ආවරණය වන පරිදි ගුවන්යානයක් යොදාගන භූගර්භය ගවේශනය කරන පළමු අවස්ථාව් මෙයයි.

    පෘතුවිය මතුපිට ඇතු වස්තූන්ගේ ඝනත්වය එක සමාන නම් එහිදී ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් භූ ගර්භයෙන් ලැබිය යුතු අතර වෙනස් ඝනත්ව සහිත වස්තූන් නිසා පෘෂ්ඨයේ චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම මෙමඟින් සැලකිල්ලට ගැනේ.
     
    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    ඊළග දැයට කිරුළ තියෙන්නේ කුරුණෑගලනේ. ඉතින් ඕක අහන්නත් දෙයක් ද? නිධන් තියෙන තැන් හොයාගත්තා. ඊටපස්සේ දැයට කිරුළ වෙනුවෙන් සංවර්ධනය කරන මුවාවෙන් හාරනවා නිධන්. කොහොමද ටිකිරි මොළේ................ Capture.JPG
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ෂුවර් එකට නාමල් කාරයාගේ වැඩක්..උගේ සුබ අනාගතයට තමා ඔය මහන්සි වෙන්නේ...ජාන වෙනස් කරන්න බැහැනේ..අප්පා හොරා නම් උගේ ළමයි හොරු නොවෙන්නේ කොහොමද..තව මාස දහයකට පස්සේ පත්තරේ වැටෙයි ඔය පන්සලටත් නිදන් හොරු පැනලා කියලා...

    :yes: එකෙන්ම වෙන්නේ ඕක තමා...... :angry:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඊළග දැයට කිරුළ තියෙන්නේ කුරුණෑගලනේ. ඉතින් ඕක අහන්නත් දෙයක් ද? නිධන් තියෙන තැන් හොයාගත්තා. ඊටපස්සේ දැයට කිරුළ වෙනුවෙන් සංවර්ධනය කරන මුවාවෙන් හාරනවා නිධන්. කොහොමද ටිකිරි මොළේ................

    ow, eeka wenna ethi, anuradhapure thibba eken, mulu anuradhapurema thibba nidhan tikata wede dunna, eeta passe ampare thibba, eeken, negenahora thibba eewata wede dunna, den kurunegala..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලොකු ගෙයක් තිබ්බෝත් ඒක නාමල්ගේ, ලොකු කොම්පෑනියක් දෑම්මොත් ඒක නාමල්ගේ, අලුත් වාහනයක් ඉම්පෝර්ට් කරල තිබ්බෝත් ඒක නාමල්ගේ, නිදානයක් හාරලා තිබ්බෝත් ඒක නාමල්ගේ, හෙලිකොප්පරයක් උඩින් ගියත් ඒක නාමල්ගේ වෑඩක්.

    මම මේ ඌට කඩේ යනවා නේමයි.. ඒත් අපි ඔය විදියට මෝඩ මිනිස්සු වගේ හිතන්න ගියෝත් ඒකේන් ප්‍රයෝජනය ගන්නේත් උන්ම තමයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලොකු ගෙයක් තිබ්බෝත් ඒක නාමල්ගේ, ලොකු කොම්පෑනියක් දෑම්මොත් ඒක නාමල්ගේ, අලුත් වාහනයක් ඉම්පෝර්ට් කරල තිබ්බෝත් ඒක නාමල්ගේ, නිදානයක් හාරලා තිබ්බෝත් ඒක නාමල්ගේ, හෙලිකොප්පරයක් උඩින් ගියත් ඒක නාමල්ගේ වෑඩක්.

    මම මේ ඌට කඩේ යනවා නේමයි.. ඒත් අපි ඔය විදියට මෝඩ මිනිස්සු වගේ හිතන්න ගියෝත් ඒකේන් ප්‍රයෝජනය ගන්නේත් උන්ම තමයි.

    Api.. hthuwath nethath un unge wede hondin neththam narakin karanawa. Kade yanawada nedda nam danne ne, hebey wate pite wena dewal gena poddak wimasillen inna. lankadeepa, divaina witharak newe, puluwannam "Lanka", "JanaRala" wage wikalpa paththarath kiyawanna,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    කිව්වට වැඩක් වෙන්නෙ නැ බන්.. විදුලි ගාස්තු සන්ශොදනය කරලා ඉහල යවපු එක හොදා කියලා පෙලපාලි ගිය රටක් මේක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:ඕකුන්ට තමා මහින්දට කලින් හෙණ ගහන්න ඕන..:angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් පසුගියදා හෙලිකොප්ටර් යොදාගන ලංකාව පුරා මිනිරන් සෙවූ බව පතල් හා භූ විද්‍යා සමීක්ෂන ආයතනය පවසනවා.

    එම සමාගම විසින් කළ ඉල්ලීමකට මෙලෙස ලංකාවේ භූමිය ස්කෑන් කිරීමට ඉඩ ලබා දුන් බවයි ඔවුන් පවසන්නේ.

    ඒ අනුව පෞද්ගලික සමාගමකින් කුලියට ගත් හෙලිකොප්ටරයකට විශේෂ උපකරණයක් සවිකර මෙම කටයුතුයුතු සිදුකර ඇති අතර ඒ පිළිබඳව ගුවන් හමුදාව දැනුවත්ව සිට තිබෙනවා.

    මෙම සොයාබැලීම්මේ කටයුතු තවමත් අවසන් නොමැති අතර ලංකාවේ භූමියේ කෙතරම් මිනිරන් තිබේද යන්නත්, ඒවා කුමන ප්‍රදේශ වල තිබේද යන්නත් මෙහි අරමුණ බවයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසන්නේ.

    නමුත් මීට පෙර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබුනේ ඔවුන් විසින්ම මෙම කටයුතු සිදුකිරීමටයි.

    මිනිරන් පමණක් නොව ශ්‍රී ලංකාවේ ඇති අනෙකුත් ඛනිජ සම්පත් ද සෙවීමට මීටර් 100ක් පමණ ඉහළින් පියාසර කල හැකි චුම්භක මාන සවිකළ සැහැල්ලු ගුවන් යානයක් යොදාගැනීමටයි මීට පෙර ඔවුන් කටයුතු යොදා තිබුනේ.

    නමුත් එම කටයුත්ත නවතා දමා මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු සමාගමකට අවසර දී තිබේ.

    මෙම ගවේශනය (Airborne Geophysical Survey) සඳහා අප්‍රිකාවේ පිහිටි භූ භෞතික අන්තර්ජාතික ගවේශන ආයතනකින් මෙම උපකරණ සවිකළ සැහැල්ලු ගුවන් යානය සමඟ එරට විශේෂඥ කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

    ඒ සඳහා වසර 1 1/2ක කාලයක් ගතවන බවත්, ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 17ක පමණ මුදලක් වැයවන නිසා ඒ සඳහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමටත් නියමිතව තිබුණා.

    ලංකාව කොටස් 6කට බෙදා කරන මෙම ගවේශනය මඟින් පොළව යට ඇති වටිනා ඛනිජ සම්පත් හා ඒවා ඇත්තේ කුමන ගැඹුරකින්ද යන්න හඳුනාගැනීමටත් බලාපොරොත්තු වූ අතර කඳුරට ප්‍රදේශයේ සිදුකිරීමේදී හෙලිකොප්ටර් යානයක් යෙදවීමටයි සැළසුම් කර තිබුනේ

    කුඩා ප්‍රදේශයක පොළව යට ජලය ඇත්දැයි දැනගැනීමට හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය ඇත්දැයි බලාගැනීමට ගවේශන (Geological mapping) මීට පෙර කර ඇතත් මුළු ලංකාවම ආවරණය වන පරිදි ගුවන්යානයක් යොදාගන භූගර්භය ගවේශනය කරන පළමු අවස්ථාව් මෙයයි.

    පෘතුවිය මතුපිට ඇතු වස්තූන්ගේ ඝනත්වය එක සමාන නම් එහිදී ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් භූ ගර්භයෙන් ලැබිය යුතු අතර වෙනස් ඝනත්ව සහිත වස්තූන් නිසා පෘෂ්ඨයේ චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම මෙමඟින් සැලකිල්ලට ගැනේ.
    කෝ මේකට උත්තර නැද්ද?:P:P:angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පන්සලේ ඛනිජ තෙල් නැහැ කියලා උඹ කොහොමද කියන්නෙ? :angry::angry::angry:

    ඔව් ඉතින් තෝ වගේ අවජාතකයෝ නම් පන්සලත් හාරලා තෙල් ගනියි තමා.:rofl:.එහෙම හිතෙන්නෙත් තොගේ අවජාතක කමට පොන්ස්.:P
     
    fake1111

    Banned
    Oct 10, 2013
    25
    2
    0
    පන්සලේ ඛනිජ තෙල් නැහැ කියලා උඹ කොහොමද කියන්නෙ? :angry::angry::angry:

    කෝ මේකට උත්තර නැද්ද?:P:P:angry:
    ආ මේ ඇවිත් ඉන්නේ අදත් සොන්න සකය.තොට වෙන වැඩක් ඇත්තෙම නැද්ද.වැඩක් නැත්නම් දෙන්නද සයියක් උර උර ඉන්න.:rofl::P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් ඉතින් තෝ වගේ අවජාතකයෝ නම් පන්සලත් හාරලා තෙල් ගනියි තමා.:rofl:.එහෙම හිතෙන්නෙත් තොගේ අවජාතක කමට පොන්ස්.:P
    පන්සෙල් වැල බැලුවයි කියපු එකෙක් නේද බන් මූ?? මහින්දගේ සපත්තුවත් ඉබියි.. සිබි කිබින්නාHonest-Killer:rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    ඔව් ඉතින් තෝ වගේ අවජාතකයෝ නම් පන්සලත් හාරලා තෙල් ගනියි තමා.:rofl:.එහෙම හිතෙන්නෙත් තොගේ අවජාතක කමට පොන්ස්.:P

    :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    කොටි කිහිපදෙනෙක් පන්සලේ හැංගිලා ඉන්නව කියල ආරංචියක් ඇවිල්ල එකයි හොයල තියෙන්නේ කොටි සෙන්සර් අල්ලලා බලල

    බොලා යු.එන්.පි කොටි මෙතන කගහනවා
     
    • Haha
    Reactions: ryandok

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    පන්සලේ ඛනිජ තෙල් නැහැ කියලා උඹ කොහොමද කියන්නෙ? :angry::angry::angry:

    ආ උබ නම් දන්නවා ඇති පන්සලේ තෙල් තියෙද බඩු තියේද හාමුදුරුවෝ බදු ගහයි ද පොන්නයෙක් එකට හෙල්ප් කරයිද ඔක්කොම විස්තර ඇතුව