helicopter නිධන්_හොරු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පසුගිය 17 වැනි දින සිට රම්බොඩගල්ල සිරිසාගල පුරාණ රාජමහා විහාරය ආශ‍්‍රිත භූමී පෙදෙස පුරා දින තුනක කාලයක් හෙලිකොප්ටර් යානයක් අහසේ සැරිසැරීම ප‍්‍රදේශවාසී ජනතාවගේ සැකයට හේතු වී තිබේ.

    පළමුවෙන්ම පසුගිය 17 වැනි දින එම ප‍්‍රදේශයට පැමිණ ඇති හෙලිකොප්ටර් යානය, ඉන්පසුව පසුගිය 18 සහ 19 යන දිනවලදීද නැවත පැමිණ ඇත.

    සිරිසාගල රාජමහා විහාරාධිපති රම්බොඩගල්ලේ තිලකවංශ හිමියන් පැවසුවේ, තම විහාර භූමිය ඉලක්ක කරගෙනම එම හෙලිකොප්ටරය අහසේ ගැවසුණු බවයි. 19 දින පෙරවරුවේ පැය භාගයකට අධික කාලයක් අහසේ සැරිසැරූ මෙම හෙලිකොප්ටරයේ සිට දිගු කම්බියකට සවිකළ විශාල දැලක සවිකෙරුණු කැමරාවක් වැනි උපකරණයක් දක්නට ලැබුණු බවත්, ඊට අමතරව එම දැලට කම්බි කූරු වැනි යමක් සවිකර තිබෙනු දුටු බවද තිලකවංශ හිමියෝ පැවසූහ.

    Helicopter Search Callaway.jpg

    ඉපැරණි ඉතිහාසයක් සහිත රාජමහා විහාරයේ පවතින බවට සැකකෙරෙන නිධන් වස්තු සොයා බැලීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙසේ ක‍්‍රියාකරන බවට ප‍්‍රදේශවාසීන්ට සහ තමන්ට සැකයක් පවතින බවද තිලකවංශ හිමියෝ අවධාරණය කළහ.

    තමන් මේ පිළිබඳව රිදිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව එහි පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ සොයාබැලීමක් කළද, ඔවුන්ටද මේ සිදුවීම පිළිබඳව කිසිවක් සොයාගැනීමට නොහැකි වී ඇති බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

    මෙය රජයට හෝ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ආයතනයක් විසින් සිදුකළ බවට ස්ථිරවම කරුණු තවමත් අනාවරණය කරගත නොහැකි වු බව පෙන්වා දෙන තිලකවංශ හිමියෝ, මෙවැනි දෙයක් කිරීමට පෙර තමන් දැනුවත් කළ යුතුව තිබු බවද ප‍්‍රකාශ කළහ.

    මේ පිළිබඳව කළ විමසීමකදී රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ එච්.එම්.එම්. ජයතිලක මහතා පැවසුවේ, ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කරන හෙලිකොප්ටර් යානාවක් මෙසේ පුහුණූ වීම් කටයුතු සිදුකර ඇති බවට කරුණූ අනාවරණය වු බවයි.

    source: lankacnews
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ පිළිබඳව කළ විමසීමකදී රිදීගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ එච්.එම්.එම්. ජයතිලක මහතා පැවසුවේ, ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කරන හෙලිකොප්ටර් යානාවක් මෙසේ පුහුණූ වීම් කටයුතු සිදුකර ඇති බවට කරුණූ අනාවරණය වු බවයි.

    ලොල් පුහුණු වෙන්න මොකෝ දන්නේ නැහැ දවස් තුනක්ම පන්සල උඩටම ගියේ...:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ෂුවර් එකට නාමල් කාරයාගේ වැඩක්..උගේ සුබ අනාගතයට තමා ඔය මහන්සි වෙන්නේ...ජාන වෙනස් කරන්න බැහැනේ..අප්පා හොරා නම් උගේ ළමයි හොරු නොවෙන්නේ කොහොමද..තව මාස දහයකට පස්සේ පත්තරේ වැටෙයි ඔය පන්සලටත් නිදන් හොරු පැනලා කියලා...
     
    ඉතින් බන් නිදානේ අරගන්න පුහුණුවට තමා ඔය ගිහින් තියෙන්නේ..:rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ෂුවර් එකට නාමල් කාරයාගේ වැඩක්..උගේ සුබ අනාගතයට තමා ඔය මහන්සි වෙන්නේ...ජාන වෙනස් කරන්න බැහැනේ..අප්පා හොරා නම් උගේ ළමයි හොරු නොවෙන්නේ කොහොමද..තව මාස දහයකට පස්සේ පත්තරේ වැටෙයි ඔය පන්සලටත් නිදන් හොරු පැනලා කියලා...

    ඉතින් බන් නිදානේ අරගන්න පුහුණුවට තමා ඔය ගිහින් තියෙන්නේ..:rofl:

    :yes::D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොනවා නම් කියන්න බැරිද.:rofl:වෙලාවට පටන් ගද්දිම කේස් එක ඇදුනේ.:dull:නැත්නම් ඉතින් සොරිම තමයි.:lol:

    :yes:පන්සලේ කොහෙද බන් ඛණිජ තෙල්..:rofl:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:පන්සලේ කොහෙද බන් තෙල්..:rofl:
    පහන් පත්තු කරන් තෙල් තමා.. ඔයිට කලින් ඔය වගේම එයාර් ෆොස් එකේ පුහුනුවීම් කිය කිය තමා ගොටා අන්කල් රත්තරන් ඇදකට එහෙම ගේම දුන්නේ වැවක තිබුන..

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes:පන්සලේ කොහෙද බන් ඛණිජ තෙල්..:rofl:
    හම්බුනා කියලා හාරන්නද බන්.:rolleyes:සමහර විට පුරාවිද්‍යාවෙන් දාලා ඛනිජ තෙල්,මිනිරන් හාරයිද දන්නෙ නෑ.:rofl:අර කිතුලට නැගපු මිනිහා දුන්නු උත්තරෙ මෙතන දීලා.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පහන් පත්තු කරන් තෙල් තමා.. ඔයිට කලින් ඔය වගේම එයාර් ෆොස් එකේ පුහුනුවීම් කිය කිය තමා ගොටා අන්කල් රත්තරන් ඇදකට එහෙම ගේම දුන්නේ වැවක තිබුන..

    හම්බුනා කියලා හාරන්නද බන්.:rolleyes:සමහර විට පුරාවිද්‍යාවෙන් දාලා ඛනිජ තෙල්,මිනිරන් හාරයිද දන්නෙ නෑ.:rofl:අර කිතුලට නැගපු මිනිහා දුන්නු උත්තරෙ මෙතන දීලා.:lol:

    :rofl::rofl::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෂුවර් එකට නාමල් කාරයාගේ වැඩක්..උගේ සුබ අනාගතයට තමා ඔය මහන්සි වෙන්නේ...ජාන වෙනස් කරන්න බැහැනේ..අප්පා හොරා නම් උගේ ළමයි හොරු නොවෙන්නේ කොහොමද..තව මාස දහයකට පස්සේ පත්තරේ වැටෙයි ඔය පන්සලටත් නිදන් හොරු පැනලා කියලා...

    ඉතින් බන් නිදානේ අරගන්න පුහුණුවට තමා ඔය ගිහින් තියෙන්නේ..:rofl:

    :rofl::rofl:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දැන් මොකක්ද උඩින් ඇවිත් බලපු කට්ටිය කියන්නේ...හොඳ ජාතියේ තණකොළ නැති නිසා බැහැල ගියාළුද?:P
    Sri_Lanka_Highlands_0224_1b6c79d05842448685617330752667bd.JPG