helium car .... welcome to the future

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    මේ ලංකාවේ අනාගතයයි

    :baffled:
    :baffled:

    ඕවා තමා බන් හම්බුනේ
    කව්රු හරි මේ ගැන දන්නවනම් කියපල්ලකෝ
    :dull::dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    Helium vehicles
    WO 2012063258 A1
    ABSTRACT
    A buoyant gas based vehicle comprises a rectangular boat-shaped body made of carbon fiber material containing multiple of pre-shaped and prearranged inflatable air bags, a compressed buoyant gas storage container, reversible compressors or pumps, and a control system to regulate the amount of buoyant gas that will be pumped into the pre-shaped and pre-arranged balloons/ballasts to inflate or deflate them through preset programming to allow the entire body to become weightless. For traveling and transportation of human being and goods in a most economical way on account of infrastructure, cost of vehicles and fuel consumed by them, the buoyant gas is selected from Helium, Hydrogen, argon, Neon or Nitrogen etc., and the vehicle is made of light weight material such as plastic, aluminum, thermocol, pvc, polyurethane, polymeric and inflatable material etc. The vehicle is able to play on roads, travel in water and can fly in the sky.
    http://www.google.com/patents/WO2012063258A1?cl=en:lol::lol::lol:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    oMJ28xM_700wa_0.gif
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    ravita pena hina
    පොරට හයිඩ්‍රජන් හීලියම් මාරු වෙලා වත් ද? :dull::dull:
    එත් අර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අය වැය ලේකනයේත් එහෙම තිඋන නේද :sorry::sorry:
    :shocked::shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ ඉතින් අපේ පිනට පහල වුන මුදල් ඇමති කෙනෙක් ..

    සතොස නැත්තටම නැති කොළ මහබැංකුවට ගේම දුන් මෙතුමා වැනි ජගතෙක් ගේ බජට් එකෙන් දැන් රටම සන්ව්ර්දනේ වෙන්නේ දවසින් දවස ..:lol::growl:

    ආශ්චර්යයි හසන්ත ..
    මහින්ද කාලේ තිබ්බේ ආසියාවේ ආශ්චර්ය ..එකට දැන් හිටන්ගේ කාලේ තියෙන්නේ ලෝකෙම ආශ්චර්ය ...ඇමරිකාව චීනේ අඩනවා අපි දිහා බලල :dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොරට හයිඩ්‍රජන් හීලියම් මාරු වෙලා වත් ද? :dull::dull:
    එත් අර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අය වැය ලේකනයේත් එහෙම තිඋන නේද :sorry::sorry:
    :shocked::shocked:

    maru wela naha
    solar,helium,hydrogen 3 thama tax eka adu kale

    pora me sare sira andillak anadala thiyenne budget eken
    education ekata wena karapu salli wala lankwema
    scool wala building,ground wala watinakamath ekathu karala thama gana dala thiyenne

    3.44 idan balanna

    • Like
    Reactions: topkollek

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    මරුසිරා;19338194 said:
    අනේ ඉතින් අපේ පිනට පහල වුන මුදල් ඇමති කෙනෙක් ..

    සතොස නැත්තටම නැති කොළ මහබැංකුවට ගේම දුන් මෙතුමා වැනි ජගතෙක් ගේ බජට් එකෙන් දැන් රටම සන්ව්ර්දනේ වෙන්නේ දවසින් දවස ..:lol::growl:

    ආශ්චර්යයි හසන්ත ..
    මහින්ද කාලේ තිබ්බේ ආසියාවේ ආශ්චර්ය ..එකට දැන් හිටන්ගේ කාලේ තියෙන්නේ ලෝකෙම ආශ්චර්ය ...ඇමරිකාව චීනේ අඩනවා අපි දිහා බලල :dull:
    :baffled::baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මරුසිරා;19338194 said:
    අනේ ඉතින් අපේ පිනට පහල වුන මුදල් ඇමති කෙනෙක් ..

    සතොස නැත්තටම නැති කොළ මහබැංකුවට ගේම දුන් මෙතුමා වැනි ජගතෙක් ගේ බජට් එකෙන් දැන් රටම සන්ව්ර්දනේ වෙන්නේ දවසින් දවස ..:lol::growl:

    ආශ්චර්යයි හසන්ත ..
    මහින්ද කාලේ තිබ්බේ ආසියාවේ ආශ්චර්ය ..එකට දැන් හිටන්ගේ කාලේ තියෙන්නේ ලෝකෙම ආශ්චර්ය ...ඇමරිකාව චීනේ අඩනවා අපි දිහා බලල :dull:

    :lol::lol::lol: