Hello Everybody!!!

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ආයුබෝවන් සියලු දෙනාටම.....:):):)

    ඇත්තටම මේ Elakiri account එක භාවිතයෙන් අලුත් දෙයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

    ඕගොල්ලොන්ටත් මම සුහද ආරාධනයක් කරන්න කැමති මේ වෙලාවේ.
    මේ අලුත් දෙය කරන්න ඕගොල්ලෝ සෑම දෙනාගේම අවංක අව්‍යාජ උදව් බලාපොරොත්තු වෙනවා.

    ඒ කරන්න යන වෙනස් දේ ගැන නුදුරේදී ඔබ සැම දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

    ඇත්තටම ඒ දේ මොකක්ද කියන එක දැන් ඔය හැම දෙනාටම ප්‍රශ්නයක් වේවි.
    නමුත් පොඩ්ඩක් ඉවසමු නේද?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ෂුවර් එකට එලකිරිය අස්සේ බිස්නස් එකක් කරන්න නේද යන්නෙ. මුදල් නොගෙවා දාපු වෙළඳ දැන්වීමක් වගේ මට නං පේන්නෙ :oo:
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    අපෝ business වැඩක් නම් නෙවෙයි. එත් නැහැමයි කියල කියන්නත් බැහැ.
    භාණ්ඩ විකුණන business එකක් නම් නෙවෙයි.
    අලුත් දෙයක් ............................;);););););)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ලොල් 😅🤣 අලුත් දෙයක් කරන්න ඇවිල්ලා 2016 ඉදන් හැංගිලා ඉදල 😅🤣
    මොන සියුමැලි නපුන්සකයෙක්ද මේ 😄🤣
     
    • Haha
    Reactions: dilann