ආයුබෝවන් සියලු දෙනාටම.....

ඇත්තටම මේ Elakiri account එක භාවිතයෙන් අලුත් දෙයක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
ඕගොල්ලොන්ටත් මම සුහද ආරාධනයක් කරන්න කැමති මේ වෙලාවේ.
මේ අලුත් දෙය කරන්න ඕගොල්ලෝ සෑම දෙනාගේම අවංක අව්‍යාජ උදව් බලාපොරොත්තු වෙනවා.
ඒ කරන්න යන වෙනස් දේ ගැන නුදුරේදී ඔබ සැම දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.
ඇත්තටම ඒ දේ මොකක්ද කියන එක දැන් ඔය හැම දෙනාටම ප්‍රශ්නයක් වේවි.
නමුත් පොඩ්ඩක් ඉවසමු නේද?

. Paw kiyalath hithenawa ban 