ටික දවසකින් මේ පැත්තෙ ආවෙ.. බැන්දට පස්සේ වැඩ වැඩි නිසා වෙලාව අඩුයි.
අපි april වල Australia යනව.
මට පොඩි දෙයක් දන ගන්න ඕනෙ රට ඉන්න අයගෙන්. ප්රශ්නෙ මගේ මෙහෙ diver licence එකෙන් එහෙදි drive කරන්න පුලුවන්ද කියන එක? මම dependent යන නිසා full time work කරන්න අනිවාර්යෙන් වාහනයක් ඕනෙලු එහෙදි.
අපි april වල Australia යනව. මට පොඩි දෙයක් දන ගන්න ඕනෙ රට ඉන්න අයගෙන්. ප්රශ්නෙ මගේ මෙහෙ diver licence එකෙන් එහෙදි drive කරන්න පුලුවන්ද කියන එක? මම dependent යන නිසා full time work කරන්න අනිවාර්යෙන් වාහනයක් ඕනෙලු එහෙදි.
