helmet නීතිය ඉවතට

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    දැන් හුඟ දෙනෙක් කෑ ගහනවානේ fuulface helmet තහනම් කරන එක අසාධාරණයි කියලා. මේ අය කියන විදියට fullface helmet එකෙන් ඔලුව බේරගන්න පුලුවන්ලුනේ. අපි හිතමු බැරිවෙලාවත් ආණ්ඩුව කිව්වොත් motor cycle පදින අයට helmet දාන්න ඕනේ නැහැ hemet නැතිව ගියාට කමක් නැහැ කියලා. එතකොටත් මේ අය උද්ගෝෂණය කරාවිද දන්නේ නැහැ helmet නීතිය නැවත පනවව් කියලා. :lol::lol::lol:
    images.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    මොලයක් තියන එකෙක්නම් හෙල්මට් දානව නීති තියෙන්න ඕනෙ නෑ
     
    thanujaka

    Well-known member
  • හරිම සරලයි...
    ඔළුව බේරගන්න ඕනේ කියල හිතෙන එවුන් හෙල්මට් දාගෙන යයි නැති උන් හෙල්මට් නැතුව යයි...
    කැමතිනං දාන් යන්න එපා කියන්නේ නැහැනේ..
    එහෙනං ඉතිං මගුලටද උද්ඝෝෂණය කරන්නේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව :lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    දැන් හුඟ දෙනෙක් කෑ ගහනවානේ fuulface helmet තහනම් කරන එක අසාධාරණයි කියලා. මේ අය කියන විදියට fullface helmet එකෙන් ඔලුව බේරගන්න පුලුවන්ලුනේ. අපි හිතමු බැරිවෙලාවත් ආණ්ඩුව කිව්වොත් motor cycle පදින අයට helmet දාන්න ඕනේ නැහැ hemet නැතිව ගියාට කමක් නැහැ කියලා. එතකොටත් මේ අය උද්ගෝෂණය කරාවිද දන්නේ නැහැ helmet නීතිය නැවත පනවව් කියලා. :lol::lol::lol:
    images.jpg

    මොකක්ද කියපන් මේකේ උද්ගෝෂණය කරන්න තියෙන්නේ ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මිනිස්සු සපත්තු දාන්නෙ නීතියක් තිබිල නෙවේනෙ. කකුල් ආරක්ශා කරගන්නනෙ. ඒ වගේ ඔලුව ආරක්ශා කරගන්න ඕනෙ එවුන් නීති තිබ්බත් නැතත් හෙල්මට් දායි. බාග හෙල්මට් නම් ඉතින් කොහොමත් දැම්මත් එකයි නැතත් එකයි. අහසෙන් මොකක් හරි ඔලුවට වැටුනොත් බේරෙනව මිසක් ඇක්සිඩන්ට් එකකදි නම් හොම්බ කුඩු වෙලා මැරෙනව :lol:
    මේ කතාව දැක්කම මතක් වුනේ PK කාරය උඩ ඉන්න දෙයියොන්ට පේන්නෙ දාගෙන හිටපු කහපාට හෙල්මට් එක:lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො කොහොමද සේෆ් නොර්මල් හෙල්මට් එකක් හොයාගන්නෙ ? :eek::eek:

    නූගත් හැත්ත තමා මේ ගොන් නීතියක් ගේන්න හදන්නෙ. නූගතුන්ට මේව තේරෙන්නෙත් නෑ :lol:
     
    පෙනුමෙන් උගත්/නුගත් කම මනින්නේ කොහොමද බන් ?

    ෆුල් ෆේස් තහනම් කරන එකේ තියෙන හොදේ මොකක්ද ?

    මොනාවුනත් අන්තිමට කියලා තියෙන කතාව නම් ඇත්ත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො කොහොමද සේෆ් නොර්මල් හෙල්මට් එකක් හොයාගන්නෙ ? :eek::eek:

    නූගත් හැත්ත තමා මේ ගොන් නීතියක් ගේන්න හදන්නෙ. නූගතුන්ට මේව තේරෙන්නෙත් නෑ :lol:

    පිස්සො එක්ක කතාවට යන්න එපා බන්.. උගෙ ස්වයං ආතල් එක ඔහේ ගත්තදෙන්...:lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,554
    113
    Auckland
    පිස්සො එක්ක කතාවට යන්න එපා බන්.. උගෙ ස්වයං ආතල් එක ඔහේ ගත්තදෙන්...:lol::lol::lol::lol:

    :yes::yes::yes:

    ඇත්ත ඇත්ත බන්. මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ අන්ත ජරා ආත්මාර්ථකාමී රැලක්. එකෙක් දාල තිබ්බ එක ත්‍රෙඩ් එකක ඌ අවුරුදු 11ක් බයික් පැද්දලු. මොකුත් අනතුරක් උනේ නැතිලු. දැන් ලමයෙක් ඉන්න හින්ද කාර් එකක් අරගන්න නිසා මේ නීතිය ගෙනාවට කමක් නෑලු. ඒවට කියන්න වචන නෑ ඉතින් නූගතුන් නෙවේ මේ රටේ ප්‍රශ්නය උගත් උනත් බුද්ධිය නැති එවුන් ඉන්න එක
     
    thanujaka

    Well-known member
  • මුන්ට පිස්සු බන් ..
    ඔය ෆුල් ෆේස් එකක් අල්ලාගෙන දගලන්නේ නුගත් හැත්ත .
    දැක්කේ නැද්ද අර උද්ගොෂණයට ඇවිල්ල ඉදපු උන්ගේ හැටි ?

    නෝමල් safe හෙල්මට් එකක් දැම්ම නම් ඉවරයි නේ ඔය මගුල් දාන්නේ නැතිව .
    මම නම් කියන්න තහනම් කරපු එක නම් හොද වැඩක් .

    ලංකාවේ නුගත් හැත්ත නිසා තමයි බන් මේ රට ඉස්සරහට යන්නේ නැත්තේ .
    :(

    නෝමල් සේෆ්..
    බළලා මැටියෙන් වෙන්නත් ඕනේ මීයෝ අල්ලන්නත් ඕනේ...
    අනේ මන්ද බං..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes::yes::yes:

    ඇත්ත ඇත්ත බන්. මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ අන්ත ජරා ආත්මාර්ථකාමී රැලක්. එකෙක් දාල තිබ්බ එක ත්‍රෙඩ් එකක ඌ අවුරුදු 11ක් බයික් පැද්දලු. මොකුත් අනතුරක් උනේ නැතිලු. දැන් ලමයෙක් ඉන්න හින්ද කාර් එකක් අරගන්න නිසා මේ නීතිය ගෙනාවට කමක් නෑලු. ඒවට කියන්න වචන නෑ ඉතින් නූගතුන් නෙවේ මේ රටේ ප්‍රශ්නය උගත් උනත් බුද්ධිය නැති එවුන් ඉන්න එක

    අනේ බන් මීහරකෙක් ඌ. ඕවා කතාකරලා වැඩක් නෑ. මෝඩ කමේ උපරිමේටහ් එහා ගිහින් ඉන්නේ මුන්. ඔලුවක් තියන එවුන් හෙල්මට් දායි. ගොන්නු කියලා මරන්නයෑ බන්. මඩේ දඟලලා දඟලලා ස්වයං ආතල් අරන් හති වැටෙයි.:yes:

    ඔය ඔන්ලයින් ෆෝරම් වල සද්ද දාන්නේ හැබෑ ජීවිතේදි දෙකට නැමිච්ච ගමන් ඉන්න එවුන්. ඕව ගනන් ගන්න එපා...;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෝමල් සේෆ්..
    බළලා මැටියෙන් වෙන්නත් ඕනේ මීයෝ අල්ලන්නත් ඕනේ...
    අනේ මන්ද බං..:dull:

    මං ටිකක් දරුණුවට හැපිලා බේරුන එකෙක් මචෝ... ඉස්පීඩ් මලයා දන්නවා විස්තර. ආප්ප ඔලුවෙ නමාගත්ත වගේ එකක් දාන් ගියානම් ඔලුව ඉවරයි.:dull:
     
    thanujaka

    Well-known member
  • මං ටිකක් දරුණුවට හැපිලා බේරුන එකෙක් මචෝ... ඉස්පීඩ් මලයා දන්නවා විස්තර. ආප්ප ඔලුවෙ නමාගත්ත වගේ එකක් දාන් ගියානම් ඔලුව ඉවරයි.:dull:

    අඩෝ එහෙමද..
    මටනං හෙන කාලෙකින් ආතල් එකටවත් බයික් එකක් පදින්න සෙට් උනේ නෑ බං..