දැන් හුඟ දෙනෙක් කෑ ගහනවානේ fuulface helmet තහනම් කරන එක අසාධාරණයි කියලා. මේ අය කියන විදියට fullface helmet එකෙන් ඔලුව බේරගන්න පුලුවන්ලුනේ. අපි හිතමු බැරිවෙලාවත් ආණ්ඩුව කිව්වොත් motor cycle පදින අයට helmet දාන්න ඕනේ නැහැ hemet නැතිව ගියාට කමක් නැහැ කියලා. එතකොටත් මේ අය උද්ගෝෂණය කරාවිද දන්නේ නැහැ helmet නීතිය නැවත පනවව් කියලා. 










