Helmet Painting Place, Colombo ???

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machanz,

    I have a discover 135 red one with 2 red helmets. But i am gonna buy a Blue Yamaha FZ-S Version 2 soon... So i need to color my helmets to BLUE...

    Do you guyz know any place that do painting like that ?

    This is the one im going to buy :)

    astral-blue-bike.png


    My current helmets are like this

    scorpion-exo-1100-street-demon-full-face-helmet-red-79658.jpg




    Thanks
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පේන්ට් කරන තැනකට දීලා සම්පුර්ණ නිල් පාට පේන්ට් එකක් ගාලා ස්ටිකර් අලවන්න ,
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඕක paint කරන වෙලේ ඔය දෙක ඉක්මන් එකේ විකුනන්න දාලා අලුතෙන් 2 ගනින් කොච්චර paint කරලා stiker අලෙව්ව්ත් ඔය පෙනුම ගන්න බෑ... උබට ඕක ඕනිම නම්.. උබටම ඕක හදා ගන්න විදියක් කියන්නද..
    ගනින් රස් 500 ට තියන නිල් පාට spray ටින් එකක්
    220 ව්ලිකදදාසි 1
    400 වැලි කඩදාසි 1
    මුලින් ඔක්කොම item ටික ගලවලා 220 කොලෙන් stiker ටිකයි paint එක යනකම් කපපන්
    ඊට පස්සේ වතුර දදා 400 කොලෙන් මැදපන් හොදට smooth වෙනකන් ම... ඊට පස්සේ වේලෙන්න තියලා පිහලා paint එක spray කරපන්..