help අම්මට ආතරයිටිස් හොදම doctor දන්නවද ?

Wal Bada

Well-known member
  • ලිලානි වීරසේකර තමයි හොඳ.

    ඒත් දිගටම නම් ඉංග්‍රීසි බෙහෙත් ගන්ඩ එපා.මොකද ඔය බෙහෙත් දිගටම බොනකොට ගෑස් එනවා.ඒතරම් සැරයි.
    පේන් කිලර්ස් සහ විටමින් ටැබ්ලට්ස් තමා දෙන්නේ කොහෙන් ගියත්.එච්චර සාර්ථක නෑ ඉංග්‍රීසි බෙහෙත්.

    ආයුරුවේද නම් ටිකක් හොඳයි.මාරවිල ඉන්නව සරත්චන්ද්‍ර කියලා වෙදමහත්තයෙක්.එයා නම් හොඳයි.යක්කල ආයුරුවේද කැම්පස් එකේ හිටපු ලෙක්චර් කෙනෙක්.නාඩි බලලා වෙදකම් කරන්නේ.පෙරාපු බෙහෙත් දෙනවා.හැබැයි වියදම ටිකක් වැඩියි.
    අළුත් බෙහෙත් ජාති තියෙනවා. අනික කල්ගියාම රූමටොයිඩ් ආර්තරයිටිස් වකුගඩු වලටත් බලපානවා. ඒ නිසා ඉක්මනට බෙහෙත් ගන්න.
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Dr Lalith wijayarathne


    ow meyagen thama apeth punchi kenek gaththa. dannam hodai.

    මෙයාව බලන්න තමයි මචං බැලුවේ දැන්
    තැන්ක්ස් බන්





    තැන්ක්ස් බන්

    Dr. Harindu Wijesinghe

    මචං උබලගේ කව්රු හරි බෙහෙත් ගත්තද මෙයාගෙන්

    http://www.divaina.com/2016/10/23/feature01.html

    වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

    මචන් මගේ අම්මට ආතරයිටිස් තිබ්බා .. අම්මා චීන කටු චිකිත්සාව කරා.. දැන් හොඳටම හොඳයි...... ටිකක් හොයල බලපන් ...

    මචං නිට්ටාවටම හොද වෙනවද බන් english ඒවා අව්ල්ද ..
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ඉදිරියේ රාළ;20841082 said:
    කොහෙන්ද මචෝ කටු ගැහුවෙ ?

    මචන් වැල්ලවත්තේ අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානය තියෙන පාරේ තියෙන්නේ. :yes: :yes: :yes:
     
    අළුත් බෙහෙත් ජාති තියෙනවා. අනික කල්ගියාම
    හෙළවෙදකමේ ලෙඩ කල් ඇද ඇද ලෙඩ්ඩුන්ව ගොනාට අන්දවලා වැඩි කාලයක් ඒ අසරණයින්ගෙ තුට්ටු දෙකට කෙළවීමේ සිරිතක් නෑ. උපරිම මාස 6කින් ඕනෑම ආතරයිටිස් තත්වයක් සමනය කරල දෙනවා.
    රූමටොයිඩ් ආර්තරයිටිස් වකුගඩු වලටත් බලපානවා. ඒ නිසා ඉක්මනට බෙහෙත් ගන්න.
    ඔව් ඉතිං රෝග නිධානයට බේත් නොකර ලෙඩ්ඩුන්ව අන්දවලා රෝග ලක්ෂණේට බේත් කළාම කොහොමත් වකුගඩු වලට විතරක් නෙවෙයි හැම තැනටම බලපාන්න ගන්නවා. රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන රට්ටුන්ගෙ බදු සල්ලි වලින් පඩිත් කාල අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය සරල කාරණේ අවබෝධ නොවෙන එකනෙ රට්ටුන්ගෙ කරුමේ.

    අළුත් බෙහෙත් බටහිර දොස්තර ක්‍රමයට කොච්චර හැදුවත් ඒ එකකින් වත් රෝග නිධානයට ප්‍රතිකාරයක් නෑ. මොකද රෝග නිධානය අල්ලගන්න දන්නෙ නෑ. ඒ කියන්නෙ ඔය අළුත් බෙහෙත්ය කියන ඒවා අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවන අරමුණෙන් හදපුවා මිසක් ලෙඩ්ඩුන්ට සෙතක් වීමේ අරමුණෙන් හදපුවා නෙවෙයි.
     
    Last edited:

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
    0759061771

    Try her. she is really good.
     

    Wal Bada

    Well-known member
  • ඉදිරියේ රාළ;20841487 said:
    හෙළවෙදකමේ ලෙඩ කල් ඇද ඇද ලෙඩ්ඩුන්ව ගොනාට අන්දවලා වැඩි කාලයක් ඒ අසරණයින්ගෙ තුට්ටු දෙකට කෙළවීමේ සිරිතක් නෑ. උපරිම මාස 6කින් ඕනෑම ආතරයිටිස් තත්වයක් සමනය කරල දෙනවා. [/SIZE] ඔව් ඉතිං රෝග නිධානයට බේත් නොකර ලෙඩ්ඩුන්ව අන්දවලා රෝග ලක්ෂණේට බේත් කළාම කොහොමත් වකුගඩු වලට විතරක් නෙවෙයි හැම තැනටම බලපාන්න ගන්නවා. රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන රට්ටුන්ගෙ බදු සල්ලි වලින් පඩිත් කාල අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය සරල කාරණේ අවබෝධ නොවෙන එකනෙ රට්ටුන්ගෙ කරුමේ.

    අළුත් බෙහෙත් බටහිර දොස්තර ක්‍රමයට කොච්චර හැදුවත් ඒ එකකින් වත් රෝග නිධානයට ප්‍රතිකාරයක් නෑ. මොකද රෝග නිධානය අල්ලගන්න දන්නෙ නෑ. ඒ කියන්නෙ ඔය අළුත් බෙහෙත්ය කියන ඒවා අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවන අරමුණෙන් හදපුවා මිසක් ලෙඩ්ඩුන්ට සෙතක් වීමේ අරමුණෙන් හදපුවා නෙවෙයි.
    තදින් සිනා