අළුත් බෙහෙත් ජාති තියෙනවා. අනික කල්ගියාම රූමටොයිඩ් ආර්තරයිටිස් වකුගඩු වලටත් බලපානවා. ඒ නිසා ඉක්මනට බෙහෙත් ගන්න.ලිලානි වීරසේකර තමයි හොඳ.
ඒත් දිගටම නම් ඉංග්‍රීසි බෙහෙත් ගන්ඩ එපා.මොකද ඔය බෙහෙත් දිගටම බොනකොට ගෑස් එනවා.ඒතරම් සැරයි.
පේන් කිලර්ස් සහ විටමින් ටැබ්ලට්ස් තමා දෙන්නේ කොහෙන් ගියත්.එච්චර සාර්ථක නෑ ඉංග්‍රීසි බෙහෙත්.
ආයුරුවේද නම් ටිකක් හොඳයි.මාරවිල ඉන්නව සරත්චන්ද්‍ර කියලා වෙදමහත්තයෙක්.එයා නම් හොඳයි.යක්කල ආයුරුවේද කැම්පස් එකේ හිටපු ලෙක්චර් කෙනෙක්.නාඩි බලලා වෙදකම් කරන්නේ.පෙරාපු බෙහෙත් දෙනවා.හැබැයි වියදම ටිකක් වැඩියි.
bump
na ban, ahala tiyenawa kawru hari kiyanawa
Bump
බුම්ප්
bump machan
bump ban

Dr Lalith wijayarathne
ow meyagen thama apeth punchi kenek gaththa. dannam hodai.
bump
bump
bump
Dr. Harindu Wijesinghe
මචන් මගේ අම්මට ආතරයිටිස් තිබ්බා .. අම්මා චීන කටු චිකිත්සාව කරා.. දැන් හොඳටම හොඳයි...... ටිකක් හොයල බලපන් ...
Where are you?
In Colombo you can beet Drs. Lalith Wijerathne, Nihal Gunathilaka or Harindu Wijesinghe.
ඉදිරියේ රාළ;20841082 said:කොහෙන්ද මචෝ කටු ගැහුවෙ ?

හෙළවෙදකමේ ලෙඩ කල් ඇද ඇද ලෙඩ්ඩුන්ව ගොනාට අන්දවලා වැඩි කාලයක් ඒ අසරණයින්ගෙ තුට්ටු දෙකට කෙළවීමේ සිරිතක් නෑ. උපරිම මාස 6කින් ඕනෑම ආතරයිටිස් තත්වයක් සමනය කරල දෙනවා.අළුත් බෙහෙත් ජාති තියෙනවා. අනික කල්ගියාම
ඔව් ඉතිං රෝග නිධානයට බේත් නොකර ලෙඩ්ඩුන්ව අන්දවලා රෝග ලක්ෂණේට බේත් කළාම කොහොමත් වකුගඩු වලට විතරක් නෙවෙයි හැම තැනටම බලපාන්න ගන්නවා. රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන රට්ටුන්ගෙ බදු සල්ලි වලින් පඩිත් කාල අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය සරල කාරණේ අවබෝධ නොවෙන එකනෙ රට්ටුන්ගෙ කරුමේ.රූමටොයිඩ් ආර්තරයිටිස් වකුගඩු වලටත් බලපානවා. ඒ නිසා ඉක්මනට බෙහෙත් ගන්න.
ලලිත් විජේරත්න සර් තමා හොදම එක්කෙනා......Dr Lalith wijayarathne
දැන් හාමුදුරුවන්ගෙ බේත් වලට කොච්චර විතර වියදම් වෙනවද ?macho western medicine pain killers witharai denne
kuswala weda hamuduruwo nam hodai kiyala kiyanawa habai gana sarai
තදින් සිනාඉදිරියේ රාළ;20841487 said:හෙළවෙදකමේ ලෙඩ කල් ඇද ඇද ලෙඩ්ඩුන්ව ගොනාට අන්දවලා වැඩි කාලයක් ඒ අසරණයින්ගෙ තුට්ටු දෙකට කෙළවීමේ සිරිතක් නෑ. උපරිම මාස 6කින් ඕනෑම ආතරයිටිස් තත්වයක් සමනය කරල දෙනවා. [/SIZE] ඔව් ඉතිං රෝග නිධානයට බේත් නොකර ලෙඩ්ඩුන්ව අන්දවලා රෝග ලක්ෂණේට බේත් කළාම කොහොමත් වකුගඩු වලට විතරක් නෙවෙයි හැම තැනටම බලපාන්න ගන්නවා. රට්ටුන්ගෙ බදු සල්ලි වලින් ඉගෙනගෙන රට්ටුන්ගෙ බදු සල්ලි වලින් පඩිත් කාල අවුරුදු ගාණක් ගිහිල්ලත් ඔය සරල කාරණේ අවබෝධ නොවෙන එකනෙ රට්ටුන්ගෙ කරුමේ.
අළුත් බෙහෙත් බටහිර දොස්තර ක්‍රමයට කොච්චර හැදුවත් ඒ එකකින් වත් රෝග නිධානයට ප්‍රතිකාරයක් නෑ. මොකද රෝග නිධානය අල්ලගන්න දන්නෙ නෑ. ඒ කියන්නෙ ඔය අළුත් බෙහෙත්ය කියන ඒවා අසරණ ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළවන අරමුණෙන් හදපුවා මිසක් ලෙඩ්ඩුන්ට සෙතක් වීමේ අරමුණෙන් හදපුවා නෙවෙයි.