HELP!! උදව්වක් ඕනේ යාලුවනේ !!

HELP!! උදව්වක් ඕනේ යාලුවනේ !!

කෙල්ලන් (ගැහැණු ළමුන් ) ආශ්‍රය කරන කොට ඒ අයගේ හිත දිනාගෙන ඉන්න කරන්න ඕන දේවල්, කතා කරන්න ඕන දේවල් , කතා කරන්න ඕන විදිහ ගැන අත්දැකීම් තියෙන උත්තමයෙක් හරි , එළකිරි එකේ උත්තමාවියක් හරි කියන්නකෝ.. ලොකු පිනක්:):):):)
කෙල්ලෝ කැමැති අපි කොහොම ඒ අයව ආශ්‍රය කරනවටද?

(විහිළුවක් නෙමෙයි :(:()

බුම්ප් වලින් හරි ත්‍රෙඩ් එක සජීවීව තියාගන්න උදව් කරන්න....
 
Last edited:

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    කෙල්ලෙක් ඉස්සරහ අමුතුවෙන් රඟන්න යන්න එපා,
    එහෙම රඟල දිනාගන්න හිත් තාවකාලිකයි.. :)
    උඹෙ රැඟිල්ල්ල ඉවර උනාම උන්ට උඹව එපා වෙනවා

    ඊට වඩ හොඬයි උඹ ඉන්න විඩිය හොඳ හිතින් කෙල්ලො අශ්‍රය කරන එක....

    උඹට ඇත්තටම කැමති එවුන් උඹ එක්ක ඉඳියි හැමදාටම
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කෙල්ලෙක් ඉස්සරහ අමුතුවෙන් රඟන්න යන්න එපා,
    එහෙම රඟල දිනාගන්න හිත් තාවකාලිකයි.. :)
    උඹෙ රැඟිල්ල්ල ඉවර උනාම උන්ට උඹව එපා වෙනවා

    ඊට වඩ හොඬයි උඹ ඉන්න විඩිය හොඳ හිතින් කෙල්ලො අශ්‍රය කරන එක....

    උඹට ඇත්තටම කැමති එවුන් උඹ එක්ක ඉඳියි හැමදාටම
    Kathawa aththa machan,uba try karana kella issaraha amuthuwen ragapaanna yanna epa,eka hemadama oyata karanna bariwei,hodama de oyage saamaanya widiyatama eya ekka inna
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    කෙල්ලෙක් ඉස්සරහ අමුතුවෙන් රඟන්න යන්න එපා,
    එහෙම රඟල දිනාගන්න හිත් තාවකාලිකයි.. :)
    උඹෙ රැඟිල්ල්ල ඉවර උනාම උන්ට උඹව එපා වෙනවා

    ඊට වඩ හොඬයි උඹ ඉන්න විඩිය හොඳ හිතින් කෙල්ලො අශ්‍රය කරන එක....

    උඹට ඇත්තටම කැමති එවුන් උඹ එක්ක ඉඳියි හැමදාටම

    ඔව්..:yes::yes: එහෙම තමා ඉන්න ඔන..උබ ඉන්න විදියට ඉදපන්..:)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෙල්ලෙක් ඉස්සරහ අමුතුවෙන් රඟන්න යන්න එපා,
    එහෙම රඟල දිනාගන්න හිත් තාවකාලිකයි.. :)
    උඹෙ රැඟිල්ල්ල ඉවර උනාම උන්ට උඹව එපා වෙනවා

    ඊට වඩ හොඬයි උඹ ඉන්න විඩිය හොඳ හිතින් කෙල්ලො අශ්‍රය කරන එක....

    උඹට ඇත්තටම කැමති එවුන් උඹ එක්ක ඉඳියි හැමදාටම

    agreed!
     
    thnkz macn....
    රගන්නේ නම් නෑ.... හොද කාඩ් එකක් තියන් කොල්ලෝ එක්ක ඉන්නවා.... මුන්ගේ වැඩේ කොල්ලෝ කෙල්ලෝ යාලුවෙන ඒවා ගැන කියවන එකමයි....
    any idea........