Help එකක් ඕනේ COD Help

sad1234

Member
Aug 2, 2014
18
1
0
Help එකක් ඕනේ OCD Help

යාලුවනේ මට OCD තත්වයක් තියෙනවා. මම ඒකෙන් ගොඩක් දුක් විදිනවා. OCD තත්වයක් කියල හදුනා ගන්න උදව් කරපු එලකිරි යාලුවන්ට මුලින්ම ස්තුති කරනවා. මට දැන් ඒ සදහා ප්‍රතිකාර ගන්න උවමනා වෙලා තියෙනවා.

මට මේ දේට ගාල්ල කරාපිටිය රෝහල හරහා ප්‍රතිකාරගන්න පුලුවන් ක්‍රමේ සහ විස්තර දන්නවා නම් කියන්නකො. කොතනටද අපි යන්නෙ. කාවද හමුවෙන්න ඕනේ? මොන දවස්වලද වගේ විස්තර. අනේ ලොකු පිං ඔයාලට.
glgl
 
Last edited:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

COD කිව්වාම කෝල් ඔෆ් ඩියුටි ද කියල බලන්න ආවෙ.. බැලින්නං වෙන එකක්..

නිකමට වගේ OCD විකිපීඩියා පාරක් දැම්ම.. අඩෝ :(
ඒකෙ තියෙන ගොඩක් ඒව මටත් තියෙනවනෙ බං.. හරියටම OCD තියෙද කියල බලාගන්න විදිහක් තියෙනවද බං :(

Obsessive–compulsive disorder (OCD) is an anxiety disorder characterized by intrusive thoughts that produce uneasiness, apprehension, fear or worry (obsessions), repetitive behaviors aimed at reducing the associated anxiety (compulsions), or a combination of such obsessions and compulsions. Symptoms of the disorder include excessive washing or cleaning, repeated checking, extreme hoarding, preoccupation with sexual, violent or religious thoughts, relationship-related obsessions, aversion to particular numbers and nervous rituals such as opening and closing a door a certain number of times before entering or leaving a room. These symptoms are time-consuming, might result in loss of relationships with others, and often cause severe emotional and financial distress. The acts of those who have OCD may appear paranoid and potentially psychotic. However, people with OCD generally recognize their obsessions and compulsions as irrational and may become further distressed by this realization.

Intrusive thoughts :(

combination of such obsessions and compulsions :(

excessive washing or cleaning :(

repeated checking :(

extreme hoarding :(

preoccupation with sexual, violent or religious thoughts :( (violent and religious only)

aversion to particular numbers and nervous rituals such as opening and closing a door a certain number of times before entering or leaving a room

paranoid ලාවට :(

loss of relationships with others සෑහෙන්න තියේ.

මේකට මොකක්ද බං කරන්නෙ :( දොස්තරල ගානෙ නම් යන්න බෑ.. උඹ මොනාද කරන්නෙ..
 
joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    kalayak beth gatta kiuwa neda? hoda un nadda
     
    checker87

    Member
    Oct 10, 2014
    6
    0
    0
    යාලුවනේ මට OCD තත්වයක් තියෙනවා. මම ඒකෙන් ගොඩක් දුක් විදිනවා. OCD තත්වයක් කියල හදුනා ගන්න උදව් කරපු එලකිරි යාලුවන්ට මුලින්ම ස්තුති කරනවා. මට දැන් ඒ සදහා ප්‍රතිකාර ගන්න උවමනා වෙලා තියෙනවා.

    මට මේ දේට ගාල්ල කරාපිටිය රෝහල හරහා ප්‍රතිකාරගන්න පුලුවන් ක්‍රමේ සහ විස්තර දන්නවා නම් කියන්නකො. කොතනටද අපි යන්නෙ. කාවද හමුවෙන්න ඕනේ? මොන දවස්වලද වගේ විස්තර. අනේ ලොකු පිං ඔයාලට.
    glgl
    http://www.elakiri.com/forum/showthread.php?t=1637951