Help- ගැරඪියෙක් කෑවම මූසලයිද
ගැරඪියෙක් කෑවම මූසලයිද
එහෙම මතයක් තියෙනවද...නෑදයෙක්ගෙ කකුල කාල,,,ඉස්පිරිතාලෙන් බෙහෙත් දීල
ගැරඩි සපා කෑවම නරකයි කියනවලු මිනිස්සු
මේව සත්යද
ගැරඪියෙක් කෑවම මූසලයිද
එහෙම මතයක් තියෙනවද...නෑදයෙක්ගෙ කකුල කාල,,,ඉස්පිරිතාලෙන් බෙහෙත් දීල
ගැරඩි සපා කෑවම නරකයි කියනවලු මිනිස්සු
මේව සත්යද
වැඩට යන්න විනාඩි පහක් පරක්කු උනත් අදනං මහා මූසල දවසක් කියන රටක ඕක හොඳටම මූසලයි