Help- ගැරඪියෙක් කෑවම මූසලයිද

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Help- ගැරඪියෙක් කෑවම මූසලයිද

    ගැරඪියෙක් කෑවම මූසලයිද

    එහෙම මතයක් තියෙනවද...නෑදයෙක්ගෙ කකුල කාල,,,ඉස්පිරිතාලෙන් බෙහෙත් දීල
    ගැරඩි සපා කෑවම නරකයි කියනවලු මිනිස්සු
    මේව සත්යද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කකුල කාල ඉස්පිරිතාලේ යන්න උනා කියන්නේ ඉතින් මුසලයි තමා :baffled: වැඩට යන්න විනාඩි පහක් පරක්කු උනත් අදනං මහා මූසල දවසක් කියන රටක ඕක හොඳටම මූසලයි :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    geradiya neecha kule sathek lu. u kewama wena sarpayo kanne nehe kiyala kiyala kiyanne. patta boru ban owwa. hebei lesiyen geradiyek kanne ne. samaharavita geradi athara mathayak thiyenawada danne ne okkoma minissu nicha kule ekekwa kewoth unge samajen uwa pichn karala dai kiyala :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    naaa utto kapu ekawa.... eeta kalin podi wada wagayak thiyenawa karanna.... a jathiyema geradiyek hoyagena uta kiribath kawwanan hari.... nattan musala wela aduru wela yanawa jeewithema....

    කිරිබත් කවලා සර්පයා මරන්ඩ ද හදන්නේ?
    ඕවා කියන්ඩ එපා බන්. කරලා බලන ජාතියේ මිනිස්සු ඉන්නේ ලංකාවේ.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔව් බන් මූසලයි තමා. ඉස්සරනම් ඔහොම උනහම.. චීන සම්භව්‍යක තියෙන එකෙක් ව එක්කන් එනවා. ඌ ගැරඬියව කෑවම මූසල කම යනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,959
    113
    Panadura
    ඔව් බන් මූසලයි තමා. ඉස්සරනම් ඔහොම උනහම.. චීන සම්භව්‍යක තියෙන එකෙක් ව එක්කන් එනවා. ඌ ගැරඬියව කෑවම මූසල කම යනවා.

    :rofl: :rofl: :lol:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවේ උන් සර්පයෝ ගැන කියන කතා අහන්ඩ එපා බන්. තඩි බොරු කියන්නේ. ඒවා නිවැරදි කරන්ඩ හැදුවට අහන්නෙත් නෑ.