Help- ගැරඪියෙක් කෑවම මූසලයිද

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    කිරිබත් කවලා සර්පයා මරන්ඩ ද හදන්නේ?
    ඕවා කියන්ඩ එපා බන්. කරලා බලන ජාතියේ මිනිස්සු ඉන්නේ ලංකාවේ.

    tahukanda ow ban... mata oya geradiyo kari appiriyai ban... paw karanna baya godakma ekko hambayek wela nattan sarpayek wela iapdei kiyala... ammapa....:yes::yes::yes::yes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගැරඪියෙක් කෑවම මූසලයිද

    එහෙම මතයක් තියෙනවද...නෑදයෙක්ගෙ කකුල කාල,,,ඉස්පිරිතාලෙන් බෙහෙත් දීල
    ගැරඩි සපා කෑවම නරකයි කියනවලු මිනිස්සු
    මේව සත්යද

    මූසලයි කියන එකේ තේරුම මොකද්ද? එතකොට මොකද්ද වෙන්නෙ? මම අහන්නේ ගැරඩිය කාල තුවාල වෙලා වෙන කරදරේ අපිට තේරෙනවනේ. but අර මූසල කේස් එක කොහොමද වෙන්නේ?
     
    Last edited:

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    geradiya neecha kule sathek lu. u kewama wena sarpayo kanne nehe kiyala kiyala kiyanne. patta boru ban owwa. hebei lesiyen geradiyek kanne ne. samaharavita geradi athara mathayak thiyenawada danne ne okkoma minissu nicha kule ekekwa kewoth unge samajen uwa pichn karala dai kiyala :(

    mamath meka ahala thiyena. wisheshayen nai natawana minissu garadiyata kiyala kawa gannawalu. hariyatama danne naha ehen mehen ahichcha thamai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මගේ යාලුවෙක්ව ගැරඩියෙක් කෑව බන් දැන් උට මැස්සෙක් වත් වහන්නෙ නැ බන් ඌ නීචයි කියල .. ඌට මාර ආතල්
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.

    දවසේ කතාව
    :lol::lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.

    :lol:gerandi kapu ekekwa anith un dashta karannathilu
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,114
    113
    Kottawa
    ඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.

    තීන්දුයි ඒකාන්තයි එතනමයි.. :lol::lol::lol: