කිරිබත් කවලා සර්පයා මරන්ඩ ද හදන්නේ?
ඕවා කියන්ඩ එපා බන්. කරලා බලන ජාතියේ මිනිස්සු ඉන්නේ ලංකාවේ.
tahukanda ow ban... mata oya geradiyo kari appiriyai ban... paw karanna baya godakma ekko hambayek wela nattan sarpayek wela iapdei kiyala... ammapa....




කිරිබත් කවලා සර්පයා මරන්ඩ ද හදන්නේ?
ඕවා කියන්ඩ එපා බන්. කරලා බලන ජාතියේ මිනිස්සු ඉන්නේ ලංකාවේ.




ගැරඪියෙක් කෑවම මූසලයිද
එහෙම මතයක් තියෙනවද...නෑදයෙක්ගෙ කකුල කාල,,,ඉස්පිරිතාලෙන් බෙහෙත් දීල
ගැරඩි සපා කෑවම නරකයි කියනවලු මිනිස්සු
මේව සත්යද
geradiya neecha kule sathek lu. u kewama wena sarpayo kanne nehe kiyala kiyala kiyanne. patta boru ban owwa. hebei lesiyen geradiyek kanne ne. samaharavita geradi athara mathayak thiyenawada danne ne okkoma minissu nicha kule ekekwa kewoth unge samajen uwa pichn karala dai kiyala![]()
naaa utto kapu ekawa.... eeta kalin podi wada wagayak thiyenawa karanna.... a jathiyema geradiyek hoyagena uta kiribath kawwanan hari.... nattan musala wela aduru wela yanawa jeewithema....




ඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.



ඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.
gerandi kapu ekekwa anith un dashta karannathiluඔව්. ගැරඬියාගේ කුලේ අවුල්. කෑවම මූසලයි. උසස් කුලේ සර්පයන් වන නයා, තිත් පොලඟා, වැලි පොලඟා, තෙල් කරවලා, මුදු කරවලා වැනි සර්පයෙකුට කියා දශ්ට කරගන්න. මූසල කම නිෂ්ප්‍රභාව යනු ඇත.


