HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි
යාලුවනේ ලොකු උපදෙසක් ඕ න මට
බොහොම අපහසුවෙන් හොයාගත්ත ගෑනු ළමයෙක් ඉන්නවා.එයා මට කැමති කියලත් මට 60%ක් විතර සුවර් එකකුත් තියෙනවා.
ආරංචියේ හැටියට කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරලත් මාස 3ක් විතර වෙනවලු.
ලමයනම් පිටින් බලනකොට ගතිගුණ රෑ සපුව උපරිමයි.
මම කාගේවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ.කල වයසත් ගෙවිලා යනවා .රස්සාවකුත් තියෙනවා ඉතින් ජීවිතෙ මට දැන් තියෙන ලොකුම අඩුව සපුර ගන්න ස්ටාර්ට් එකක් ගන්න ක්රමයක් කියන්න
දැනට මගේ ලග එයාගේ නම්බර් එක තියෙනවා
1.එයා මාව දෙසැ රයක් විතර දැකල tiyenava මම එයත් එක්ක කතා කරලත් තියෙනවා.එත් එයාව මුණගැහෙන්න ක්රමයක් නෑ
මම කොහොමද දැන් මුලින්ම මම අහවල කියල හදුන්වල දීල කෙලින්ම එයාට මගේ කැමත්ත ප්රකාශ කරන්නේ.
අනිත් අවුල තමයි එයාගේ මුල් බී එෆ් නැති උනාට පස්සේ එයාගෙන් කවුරු හරි කැමැත්ත ගත්තද කියලත් දැනගන්න ඕනා .
මට මේ ක කරන්න පිළිවෙල කියල දෙන්න.
අයි නීඩ් ස්ටෙප්ස් .
නම්බර් එ ක පමණයි මා සතු .මුලින් හිතවත් වෙලා පස්සේ කැමැත්ත අහන එකද හොද නැතිනම් ?????
ආදරයේදී අවංක යාලුවන්ගෙන් වැදගත් උපදෙස් ටිකක් ඕනා ඉක්මනට
අද රෑ මම එයාට එස් එම් එස් කරන්න හිතාගෙන ඉන්නවා .
උපදෙස් ටිකක් දෙන්න මට .

1 week විතර එදා දවසේ උන දෙවල් ,ඔය හිනා යනදෙවල්,ඔය යන්න කැමති කොහෙද ? උබේ මොනාහරි තියෙන Talents ,Future Planes වැඩිය ලොකු කම දාන්නත් එපා...ඕවගේ උපරිම හොද දේවල් අහපන් & කියපන් ඔහොම යනකොට ආදරේ කියන හොදම තැනට එනවා අන්න එතනදී උබේ අවංක ආදරේ ප්රකාශ කරපන් එක කරන්න ඕනේ උබේ විදිහටයි. එහෙනම් Good Luck මචන් !!! ජයවේවා !!!
Man nodanwaye e hariya 