HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි

    යාලුවනේ ලොකු උපදෙසක් ඕ න මට

    බොහොම අපහසුවෙන් හොයාගත්ත ගෑනු ළමයෙක් ඉන්නවා.එයා මට කැමති කියලත් මට 60%ක් විතර සුවර් එකකුත් තියෙනවා.
    ආරංචියේ හැටියට කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරලත් මාස 3ක් විතර වෙනවලු.
    ලමයනම් පිටින් බලනකොට ගතිගුණ රෑ සපුව උපරිමයි.


    මම කාගේවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ.කල වයසත් ගෙවිලා යනවා .රස්සාවකුත් තියෙනවා ඉතින් ජීවිතෙ මට දැන් තියෙන ලොකුම අඩුව සපුර ගන්න ස්ටාර්ට් එකක් ගන්න ක්‍රමයක් කියන්න


    දැනට මගේ ලග එයාගේ නම්බර් එක තියෙනවා

    1.එයා මාව දෙසැ රයක් විතර දැකල tiyenava මම එයත් එක්ක කතා කරලත් තියෙනවා.එත් එයාව මුණගැහෙන්න ක්‍රමයක් නෑ

    මම කොහොමද දැන් මුලින්ම මම අහවල කියල හදුන්වල දීල කෙලින්ම එයාට මගේ කැමත්ත ප්‍රකාශ කරන්නේ.
    අනිත් අවුල තමයි එයාගේ මුල් බී එෆ් නැති උනාට පස්සේ එයාගෙන් කවුරු හරි කැමැත්ත ගත්තද කියලත් දැනගන්න ඕනා .

    මට මේ ක කරන්න පිළිවෙල කියල දෙන්න.

    අයි නීඩ් ස්ටෙප්ස් .

    නම්බර් එ ක පමණයි මා සතු .මුලින් හිතවත් වෙලා පස්සේ කැමැත්ත අහන එකද හොද නැතිනම් ?????


    ආදරයේදී අවංක යාලුවන්ගෙන් වැදගත් උපදෙස් ටිකක් ඕනා ඉක්මනට

    අද රෑ මම එයාට එස් එම් එස් කරන්න හිතාගෙන ඉන්නවා .

    උපදෙස් ටිකක් දෙන්න මට .
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    hmmmm..
    machan no 1 tibbata wadiya sms yawanna epa (Anayak wena tharamata)
    tikak lassana wadan tikak daala yawanna
    mulinma umba kawuda kiyala kiyanna
    nattan kello lowet reply karanna

    ps: godak kello kamathi kelinma awith muunata muuna balagena " මම ඔයාට ආදරෙයි!! මට ඔයාව ජීවිත කාලයම බලාගන්න පුලුවන් " kiyala kiyana kollanta.

    umba kamathi widiyakata karaganin
    ALL THE BEST ehenam :D
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පෙර බෝයි එයාගේ කැමැත්තෙන් අත්හැරියෙ නැති නිසා පොඩ්ඩක් ඩේන්ජරස්... දන්නවනෙ කෙල්ලො... සිරා නම් කරන්න එපා මචෝ වැඩේ පටන්ගත්තත්....
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ok

    hmmmm..
    machan no 1 tibbata wadiya sms yawanna epa (Anayak wena tharamata)
    tikak lassana wadan tikak daala yawanna
    mulinma umba kawuda kiyala kiyanna
    nattan kello lowet reply karanna

    ps: godak kello kamathi kelinma awith muunata muuna balagena " මම ඔයාට ආදරෙයි!! මට ඔයාව ජීවිත කාලයම බලාගන්න පුලුවන් " kiyala kiyana kollanta.

    umba kamathi widiyakata karaganin
    ALL THE BEST ehenam :D
    ok
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මුලින්ම උබ නා ගන්න යන්න එපා කැමැත්ත අහල හොදේ ඉක්මන් කොටයි පුතේ !!!! Phone No එක උබ ලග තියෙනවා කිව්වා හින්ද වැඩේනම් Easy මෙන්න මෙහෙම වැඩේට බැහැපන් එකිත් එක්ක නිකන් අද දවසේ උන දේවල් ගැන ටිකක් SMS කරපන් වැඩිය කුකුළ වෙන්න යන්න එපා අද දවසට SMS ඇති. පහුවදාත් ඔය විදිහට කොහොමද ?මොකද කරන්නේ ? ඕවගේ Shape එකේ Normal SMS කරපන්. ඊට පස්සේ Calls මට ඔයත් එක්ක කතා කරන්න අසයි ! ඔයා කැමතිනම් ඔයාට වැඩක් නැත්නම් අපි කතා කරමුද කියල අහපන් :) 1 week විතර එදා දවසේ උන දෙවල් ,ඔය හිනා යනදෙවල්,ඔය යන්න කැමති කොහෙද ? උබේ මොනාහරි තියෙන Talents ,Future Planes වැඩිය ලොකු කම දාන්නත් එපා...ඕවගේ උපරිම හොද දේවල් අහපන් & කියපන් ඔහොම යනකොට ආදරේ කියන හොදම තැනට එනවා අන්න එතනදී උබේ අවංක ආදරේ ප්‍රකාශ කරපන් එක කරන්න ඕනේ උබේ විදිහටයි. එහෙනම් Good Luck මචන් !!! ජයවේවා !!! :D:D:D:D:D:D:D:D:D:D
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    "මුලින් හිතවත් වෙලා පස්සේ කැමැත්ත අහන එකද හොද නැතිනම් ?????"


    මම හිතන්නේ මේ ක්‍රමය හොදයි !
    කොහොම උනත් මගෙනුත් සුභ පැතුම්!

     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    " කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරල "

    mee kathwa 100% wishwasa karana amrui. kolllata boot 1k thiyala shpe eke maru wechha kelekda kauda dane. anika kello kiyana ewa 100% athatha newi. pita penumen nam manin beee macho kellawa kavadavth. puduma upasikwo wage enna aya gena mama nam hodata dannwa. 2kata ganin be wage enne eth weda :lol:

    kese wethath parisamin ubata jaya.

    ;)
     
    Last edited: