මචන් අපේ GAS එක හදිස්සියේම ඉවරඋනා. වයිෆ් ෂණිකව පොල්කටු වලින් ලිපක් ලයින් කරලා එකේ වතුර එකක් උණු කරා.
අමුතු රහක් එනවා මචන්, ඇයි ඒ ?
please help.
Litro app එකෙන් හෙට එකක් ගෙන්න ගන්න ඕනේ.
අමුතු රහක් එනවා මචන්, ඇයි ඒ ?
please help.
Litro app එකෙන් හෙට එකක් ගෙන්න ගන්න ඕනේ.

ඒක වටිනව ගමනක් යද්දි උනත් පොඩි සින්ගල් ගෑස් ලිපක් එක්කත් ගෙනිච්චහැකිනෙ. 



