HELP | ගෑස් ඉවරඋනා >> දර පොල්කටු ලිප - අමුතු රහක්

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,058
    8,897
    113
    Cenon
    cenon.com
    මචන් අපේ GAS එක හදිස්සියේම ඉවරඋනා. වයිෆ් ෂණිකව පොල්කටු වලින් ලිපක් ලයින් කරලා එකේ වතුර එකක් උණු කරා.
    අමුතු රහක් එනවා මචන්, ඇයි ඒ ?
    please help.

    Litro app එකෙන් හෙට එකක් ගෙන්න ගන්න ඕනේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මචන් අපේ GAS එක හදිස්සියේම ඉවරඋනා. වයිෆ් ෂණිකව පොල්කටු වලින් ලිපක් ලයින් කරලා එකේ වතුර එකක් උණු කරා.
    අමුතු රහක් එනවා මචන්, ඇයි ඒ ?
    please help.

    Litro app එකෙන් හෙට එකක් ගෙන්න ගන්න ඕනේ.
    වතුර උනු කරේ වහලා නෙවේද :eek:
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Pol kola demma neda? Pol kola noda, dara dapan. Anika dum gassa gassa lipe kettle eka thiyala thiyanna epa. hodata gindara dala rath karaganin.
     
    • Like
    Reactions: D_Mad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචන් අපේ GAS එක හදිස්සියේම ඉවරඋනා. වයිෆ් ෂණිකව පොල්කටු වලින් ලිපක් ලයින් කරලා එකේ වතුර එකක් උණු කරා.
    අමුතු රහක් එනවා මචන්, ඇයි ඒ ?
    please help.

    Litro app එකෙන් හෙට එකක් ගෙන්න ගන්න ඕනේ.
    ඇයි දර ලිපක උණු කොරපු වතුර බිව්වෙ ඔය පළවෙනි වතාවටද ?
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    දුන් රහ මචං එන්නෙ. මැටි භාජනේකට දාල පැයක් විතර තිබ්බනන් හරි යනව. අඩේ අනිත් එක 2.5 පොඩි ගෑස් එකක් තියාගනින් බැකප් එකට. :) ඒක වටිනව ගමනක් යද්දි උනත් පොඩි සින්ගල් ගෑස් ලිපක් එක්කත් ගෙනිච්චහැකිනෙ. :)
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපිනම් දර ලිපේ කෑම කන්නෙ ගෑස් කුකර් එකෙන් තේ හදන වගේ වැඩ විතරයි 💙
    උබේ දර ලිපේ ෆොටෝ එකක් ගහල දාපන් මමත් දානව :angry::P:yes:
    චැලෙන්ජ් එකක් හදල දැම්මනන් මාකට් වෙයිනෙ. :rolleyes:;)
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉතිං බං ඔහොම කරාම දර, දුන් වගේ පට්ටම් ආතල් රහක් එනව තමා. ගෑණිට කියපං ගෑස් එක එන්න කලින් පොලොස් හට්ටියක් තියන්න කියල.