HELP - ඩොමේන් එකක මිල...?
මචංලා,
මට දන්න කෙනෙක් කියහන් .lk ඩොමේන් එකක් අපි ගන්නවා නම් ඒකට මුලින් කොච්චර ගෙවන්න වෙනවද..?
වාර්ෂිකව කොච්චර ගෙවන්න වෙනවද..?