HELP දේශපාලනය - උ.පෙ.

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    HELP දේශපාලනය - උ.පෙ.

    මචන්ලා මම මේ පාර බාහිර අයදුම්කරුවෙක් හැටියට උසස් පෙළ ලියනවා , පලවෙනි පාර maths කරලා ටිකක් කෙල උනා ඒක නිසා මේ පාර arts කරන්නේ , මට දැන් බාහිර අයදුම්කරුවෙක් හැටියට ඇගයීම් වගයක් කරන්නන තියනවා, ඒවා වලින් political ඇගයීම තමයි කේස් ඒක , ඒකට උඹලගෙන් උදව්වක් ඕනේ අනිවා , මේක තමයි Qusetion එක "නූතන ආණ්ඩුක්‍රම වල විධායකය , ආධිපත්‍ය ස්ථානයක් හිමිකරගෙන සිටී ,අදහස් දක්වන්න" පුළුවන් නම් මේකට මට උත්තරේ PM කරපල්ලා ,මචන්ලා දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දීපල්ලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    අයියෝ බන් joke නෙමේ, මට උත්තරේ කියහල්ලකෝ :( :( :(
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මචං ඔක රචනා ප්‍රශ්නයක්ෙන් ෙමතන පුලුවන්ද පිටු ගාණක් ලියාලා ෙදන්න
    ෙපාඩි කාරණා ටිකක් නම් කියන්න පුලුවන්
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    නූතන ආධිපත්‍යයේ විධායක බලය තියෙන්නේ මැද මුලන පරම්පරාවටයි
    රට මහින්දට
    හමුදාව ගෝඨාභායට
    ආර්ථිකය බැසිලට
    පාර්ලිමේන්තුව චමල්ට
    තාරුණ්‍යය නාමල්ට

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    මචං ඔක රචනා ප්‍රශ්නයක්ෙන් ෙමතන පුලුවන්ද පිටු ගාණක් ලියාලා ෙදන්න
    ෙපාඩි කාරණා ටිකක් නම් කියන්න පුලුවන්

    ane ban puluwan nam mata pituwakata dekakata sahenna kiyahanko , meka bara dunnot tamai mata me para AL karanna apply karanna wenne :baffled::baffled::baffled::baffled::baffled:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    නූතන ආධිපත්‍යයේ විධායක බලය තියෙන්නේ මැද මුලන පරම්පරාවටයි
    රට මහින්දට
    හමුදාව ගෝඨාභායට
    ආර්ථිකය බැසිලට
    පාර්ලිමේන්තුව චමල්ට
    තාරුණ්‍යය නාමල්ට

    කරුමය ජනතාවට:angry:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ane ban puluwan nam mata pituwakata dekakata sahenna kiyahanko , meka bara dunnot tamai mata me para AL karanna apply karanna wenne :baffled::baffled::baffled::baffled::baffled:

    deshapana vidyave mulikanga kiyala sudu patha pothak thiyeanva
    adyapana prakashana departhamenthuven gahana eka ganin
    okkoma thibe

    al valata political karanavanam

    rotary eke dinesh idoos kiyala sir kenek innava eyagetute valath oka hodata visthara karala thiyeanva
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    deshapana vidyave mulikanga kiyala sudu patha pothak thiyeanva
    adyapana prakashana departhamenthuven gahana eka ganin
    okkoma thibe

    al valata political karanavanam

    rotary eke dinesh idoos kiyala sir kenek innava eyagetute valath oka hodata visthara karala thiyeanva

    elaaa machooo man answer eka hoyagatta al walata goermnt eken gahapu pothaka tibba , ah thnx machan e clz ekata yanna one ehenam :) :):):):):):):)