HELP දේශපාලනය - උ.පෙ.
මචන්ලා මම මේ පාර බාහිර අයදුම්කරුවෙක් හැටියට උසස් පෙළ ලියනවා , පලවෙනි පාර maths කරලා ටිකක් කෙල උනා ඒක නිසා මේ පාර arts කරන්නේ , මට දැන් බාහිර අයදුම්කරුවෙක් හැටියට ඇගයීම් වගයක් කරන්නන තියනවා, ඒවා වලින් political ඇගයීම තමයි කේස් ඒක , ඒකට උඹලගෙන් උදව්වක් ඕනේ අනිවා , මේක තමයි Qusetion එක "නූතන ආණ්ඩුක්‍රම වල විධායකය , ආධිපත්‍ය ස්ථානයක් හිමිකරගෙන සිටී ,අදහස් දක්වන්න" පුළුවන් නම් මේකට මට උත්තරේ PM කරපල්ලා ,මචන්ලා දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දීපල්ලා