Help, නුවරඑළියේ නවතින්න තැනක්.

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ. මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ දින 2ක් (රාත්‍රී 2 ක්) පොඩි රවුමක් ගහන්න හදන්නේ. අපි ඔක්කොම වැඩිහිටි 5 ක් හා ළමුන් 2 ක් යන්න ඉන්නෙ. (තව ඩ්‍රයිවර් කෙනෙක් යනවා). අපිට නවතින්න හොද තැනක් හොයලා දෙන්න. තැන ටවුමට ලගපාත වෙන්න ඕනා. කෑම හදලා දෙන කෙනෙක් ඉන්න, හොද පහසුකම් තියෙන පොඩි Bungalow, ගෙයක් වගේ එකක් තිබුණ නම් වඩාත් හොදයි. තැනක් ගැන විස්තර දන්න අය උදවු කරන්න.
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    Meeta awrudu 2kata withara kalin Lady hortan bunglow kiyala ekaka hitiya...thana nam hodai...contact numbersnam mukuth dan na man laga...poddak search karala balapan... udeta tea ekanam denawa habai kaama eliyen aran enda one...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Racecourse එක ඉස්සරහම තියනව travel lodge කියල place එකක් bungalow එකක්. කෑම එහෙම පට්ට. Rooms එහෙමත් අවුලක් නෑ. හැබැයි මුන් රෑට hot water off කරන එකක් තියනව උන්ට කිව්වට පස්සෙ අවුලක් නෑ. දෙපාරක්ම ඒකෙ ඉදල තියනව. මරු ප්ලේස් එක එක පාරක් camp fire එකකුත් ගැහුව