යාලුවනේ. මම ගෙදර අයත් එක්ක නුවරඑළියේ දින 2ක් (රාත්‍රී 2 ක්) පොඩි රවුමක් ගහන්න හදන්නේ. අපි ඔක්කොම වැඩිහිටි 5 ක් හා ළමුන් 2 ක් යන්න ඉන්නෙ. (තව ඩ්‍රයිවර් කෙනෙක් යනවා). අපිට නවතින්න හොද තැනක් හොයලා දෙන්න. තැන ටවුමට ලගපාත වෙන්න ඕනා. කෑම හදලා දෙන කෙනෙක් ඉන්න, හොද පහසුකම් තියෙන පොඩි Bungalow, ගෙයක් වගේ එකක් තිබුණ නම් වඩාත් හොදයි. තැනක් ගැන විස්තර දන්න අය උදවු කරන්න.