Help - පොඩි Phone එකක් ඕන Call & sms විතරක් තියෙන
Smartphone නොවෙන ඉස්සර Nokia 1100,1280,5130 Samsung B310 වගේ එකක් ගන්න ඕන. Long battery life
ඩේටා,ඉන්ටනෙට් අනන් මනන් නැති කෝල් ගන්න, sms විතරක් පොඩි පෝන් එකක් ගන්න ඕන.
මොනවද එහෙම ඒව තියෙන්නෙ. ලිබර්ටි එකේ තියෙනවද ශොප් වල
Nokia 105 කියන එක තියෙනවා Mobile First Liberty plaza එකේ ඒක හොදයි ද
ස්තුතියි

Last edited: