[HELP] මංජුල පීරිස්

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය පිලිබද ප්‍රසිද්ධ මංජුල පීරිස් මහතාගේ දුරකථන අංකයක් දන්න අයෙක් ඉන්නවනම් කියන්න
    1.gif
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    yanna epa ban oka gawata,mama adurana uncle kenekta kiwwa 2013 may masaya pahu karanna baa kiwwa,thamath e manussaya innawa kisi awulak nathuwa,thawa ekekge magula kaduwa kellata thawa kollo innawa kiyala,okkoma boru una,oka patta horek
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මගෙ යලුවෙක්ගෙ අයිය කෙනෙක් දෙසැම්බර් මාසෙ එන්ගේජ් වෙන්න ඉන්නෙ. ඒකට හොද ද, නැද්ද අහන්න බැලුවෙ. ඒත් ඒ කථා කෙරුවම ඔ‍ෆිස් එකකින් කතා කෙරුවෙ. උන්ගෙ තියෙන්නෙ මාර රෙස්පට් ගනන්ගත්තෙවත් නෑ. උන් අලි පුකෙන් ඇවිත් වගේ කතාව :angry::angry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ekata nam samya kenekta kiyala nAkAth hada gaththath kamak na... mama hithanne ethuma nakathak hadala dennath thun haaradaahak gannawa... anika dinayak gannath amaru wey... oyalage gewal paththe kenekta kiyala nakatha hadawaganna.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    නැකැත් රාල;15975878 said:
    ekata nam samya kenekta kiyala nAkAth hada gaththath kamak na... mama hithanne ethuma nakathak hadala dennath thun haaradaahak gannawa... anika dinayak gannath amaru wey... oyalage gewal paththe kenekta kiyala nakatha hadawaganna.

    දෙසැම්බර් මාසෙ කෝණ මාසයක් නිසා ඒ වගේ දේවල් වලට හොද නෑ කියල අහල තියනව. මට ඉතින් උන්ට ඕව කියන්න අයිතියක් නැහැනෙ. මම ඉතින් මට කිවුව උදවුව කරල දුන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෙසැම්බර් මාසෙ කෝණ මාසයක් නිසා ඒ වගේ දේවල් වලට හොද නෑ කියල අහල තියනව. මට ඉතින් උන්ට ඕව කියන්න අයිතියක් නැහැනෙ. මම ඉතින් මට කිවුව උදවුව කරල දුන්න

    mulu masema ahu wenne na... 15,16 dihawe iwara wenawa
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    නැකැත් රාල;15976114 said:
    mulu masema ahu wenne na... 15,16 dihawe iwara wenawa
    ආ එහෙනම් මම ඒක ඌට කියන්නම් :yes:
    11.gif

    2020 wenakan belu ne ,appointment ekak ganna??????????
    දන්නෙ නෑ,:no: ඒ අය තමා කථා කලේ. හෙන රෙස්පට් කියලනම් කිවුව :frown:

    5718987998_depositphotos_2401830_I_Agree_answer_2_xlarge.jpeg

    ඒත් මේක අපේ දෙයක් නෙමේ. මගෙත් යාලුවෙක්ගෙ අයිය කෙනෙක්ගෙ වැඩක්:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    කෝල් කලොත් ආයෙත් කටරගම දෙයියෝ පෙන්නේ කවද්ද කියලත් අහගනින්