බැංකුවකින් වෙනත් කාගෙහරි ගිණුමකට සල්ලි යවනකොට අංකයක් වැරදීමකින් වැරදි ගිණුමකට ගිහින් අදාල ගිණුම හිමි කෙනා ඒ සල්ලි සේරම ගත්තම ඒක ආපසු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද? දන්න කෙනෙක් කියන්න.
අපේ බැංකු වල තියෙන කාර්යක්ෂමතාවය නිසාම පෙරේද උදේ වෙච්ච දේ ගැන ඒ වෙලාවේම අවශ්‍ය දැනුවත්කිරීම් කරලා mail දාලත් ඊයේ උදේම අදාල බැංකුවේ ශාඛාවටම ඇවිත් ගිණුම අයිති කාරයා දාපු සල්ලි සේරම සල්ලි අරගෙන ගිහින්.