[HELP] මේ Iphone එක හොදද?

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,062
    2,379
    113
    22
    WhatsApp Image 2024-04-05 at 19.04.04_3ddaf6bf.jpg



    Iphone ගැන කිසිම දෙයක් දන්නේ නෑ. Used Iphone එකක් ගන්න කොට ගන්න හොද model එකක් කියන්න. තව සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මොනවද?

    bump එකක් දාන්න :)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    iPhone 11 used ekakata wage yanna puluwan wei.
    Gannakota battery health eka balanna. Godak ewa service thiyana ewa thiynne oyage price range eke.
     
    • Like
    Reactions: kinkon