help ලොකු උදව්වක්.....

isurulk

Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    help ලොකු උදව්වක්.....

    මචං අපේ යාලුවෙක් උගස් කරපු රත්තරං වගයක් සින්න වෙන්න යනවා.එයා ඒ ටික විකුනන්න කෙනෙක් හොයනවා.මම දැකලා තියෙනවා සින්න වෙන්න යන රත්තරං බේරගෙන අතට කීයක් හරි ගානකුත් දෙනවා කියලා පත්තර වල එහෙම දාලා තියෙනවා..මචං උබලා කවුරු හරි එහෙම තැනක් දන්නවා නම් කියපන්..ලොකු උදව්වක්....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    :shocked:
    බැංකුවකින් personal loan එකක් දාන්න බලන්න ඔය ගානට..

    මම කිව්වා...එත් එයා කියනවා විකුනලා දාලා පාඩුවේ ඉන්න පුලුවන්ලු..එකයි විකුනන්න හොයන්නේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    oka machan scam ekak neda
    un Gold tika beragena apita 'keeyak hari' thamai denne
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කිව්වා...එත් එයා කියනවා විකුනලා දාලා පාඩුවේ ඉන්න පුලුවන්ලු..එකයි විකුනන්න හොයන්නේ
    එහෙනං ඉතිං සින්න වෙන්න ඇරපංකො. ඒකත් විකුනුවා වගෙ තමයි..
     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    එහෙනං ඉතිං සින්න වෙන්න ඇරපංකො. ඒකත් විකුනුවා වගෙ තමයි..

    නෑ මචං එයා ඒවා උගස් කරලා තියෙන්නේ අඩු ගාණකට...විකුනුවාම අතටත් කීයක් හරි එනවානේ