help ලොකු උදව්වක්.....
මචං අපේ යාලුවෙක් උගස් කරපු රත්තරං වගයක් සින්න වෙන්න යනවා.එයා ඒ ටික විකුනන්න කෙනෙක් හොයනවා.මම දැකලා තියෙනවා සින්න වෙන්න යන රත්තරං බේරගෙන අතට කීයක් හරි ගානකුත් දෙනවා කියලා පත්තර වල එහෙම දාලා තියෙනවා..මචං උබලා කවුරු හරි එහෙම තැනක් දන්නවා නම් කියපන්..ලොකු උදව්වක්....