Help....වහනයක 2 වනි පොත

ALU Manik

Member
Feb 10, 2017
2
0
0
Help....වහනයක 2 වනි පොත

වහනයක 2 වනි පොත කියන්නේ මොකක්ද? 2වනි පොතක් තියෙන වහනයක් ගත්තොත් මොකද වෙන්නෙ
 

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒ කියන්නෙ වාහනේ මුල් පොත නැති වෙලා. ඒකෙ උඩ ගහල තියෙනව ඩුප්ලිකේට් කියලා. ඔහොම ඒව ගත්තම විකුණන්න අමාරුයි. ලීස් කරන්නත් අමරුයි.
    මොක්ද පොත සදාකලිකවම ඩුප්ලිකේට්.
    මමත් ගත්ත පොඩි කාර් එකක් ඩුප්ලිකේට් පොතත් එක්ක. ගොඩාක් අඩුවට සෙට් උනා. පස්සෙ සෑහෙන්න ලාබෙකුත් තියාගෙන වික්කා. ගත්තු කෙනත් ලීස් කරල ගත්තේ.
    අනිත් කාරනේ ඩුප්ලිකේට් පොත තියෙන වාහන 'වන් ඩේ ට්‍රාන්ස්ෆර්' කරන්න බෑ. අයිතිකාරයත් එක්කම අවොත් කමිශනර්ට කතා කරල කරගන පුලුවන්.