HELP : වාහනයක් ගන්න

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    බජට් එක ලක්‍ෂ 60-80 අතරේ. ගන්න හොද Brand new වාහනයක් කියගෙන යමල්ලා. තෙල් සාමාන්‍ය මට්ටමකටවත් කරන එකක් නම් හොදයි.
     
    • Like
    Reactions: kinkon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    MG කියන වාහන් ජාතිය අවුල් ද?
    මචං MG නැත්තං මොරිස් ගරාජ් කියන සන්නාමය තිබ්බ බ්‍රිටිෂ් කම්පණි එක වහල අවුරුදු ගාණක් වෙනවා. ඊට පස්සෙ චෛනා කම්පණි එකක් ඔය නම අරගන ඒ නම දාල වාහන හදනවා. ටෙක්නොලජි චෛනීස් කම්පණි එකේ. බ්‍රිටිෂ් නෙමේ.
    චිප් එකේ අවුලක් ඇවිත් ස්ටියරින් එක වැඩ නැතිව ඇක්සිඩන්ට් දෙක තුනක් උනා ලංකාවෙ. සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරාම හරිලු.
     
    • Like
    Reactions: LokuSEEN