Help!! සර්විස් සෙන්ටර්

KRDam

Member
Feb 23, 2016
20
1
3
Help!! සර්විස් සෙන්ටර්

සර්විස් සෙන්ටර් (vehicles )කරන කවුරු හරි ඉන්නවනම් හරි ඒ ගැන දන්නවනම් හරි help එකක් ඕනේ....

අලුතෙන් සර්විස් සෙන්ටර් එකක් පටන් ගන්නවානම්... අවසර ගන්න එහෙම ඕනෙද..(goverment rules and regulations තියද? ) .. මුලින්ම කොච්චරක් වගේ යයිද වැඩේ පටන් ගන්න.... දන්න කෙනෙක් කියන්නකෝ....

දන්නේ නැත්තම් bump එකක්වත් දාල යන්න :):):):)
 
sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    Normal service center nam patan ganna puluwan umba subject eka dannawa nam machan. But hero, bajaj, honda wage service center ekath ekka namakuth hadaganna ona nam unge agent wage wenna ona.
     
    KRDam

    Member
    Feb 23, 2016
    20
    1
    3
    Normal service center nam patan ganna puluwan umba subject eka dannawa nam machan. But hero, bajaj, honda wage service center ekath ekka namakuth hadaganna ona nam unge agent wage wenna ona.

    bike ma witharak nemei... sudda karana,hodana eke idan.. oil maru karala... polish karala.. ehema dena service center scen ekak.... gana man kiyanne....
    oyawage wadakata parisara sambanda prashna ehema enne nadda ban?

    thanx for the reply